Chathuranga1 Sep 25, 2015 මචන් පොඩ්ඩක් පයිතන් ගැන කියහන් අපිටත් දැනගන්න http://www.elakiri.com/forum/showthread.php?t=1700741&page=4
මචන් පොඩ්ඩක් පයිතන් ගැන කියහන් අපිටත් දැනගන්න http://www.elakiri.com/forum/showthread.php?t=1700741&page=4
Elysium Sep 23, 2015 api sikurada niwadu dammo lol oyaa itin hamadama yanavane man me maasa ekaa maarakin yane Honda wade, wada karana hetath
api sikurada niwadu dammo lol oyaa itin hamadama yanavane man me maasa ekaa maarakin yane Honda wade, wada karana hetath
.::J@S::. Sep 19, 2015 මාත් බැලුවේ නැහැ බන්... තම්බ්නේල් එකක් දැක්කේ මාත්... ඒ පොඩි උන් දෙන්නට නම් මෝල බන් හොදටම... නැත් නම් තමුන් ලව් කරන කෙල්ලගේ ඇදුම් ගලවයිද හැමෝම ඉස්සරහ...
මාත් බැලුවේ නැහැ බන්... තම්බ්නේල් එකක් දැක්කේ මාත්... ඒ පොඩි උන් දෙන්නට නම් මෝල බන් හොදටම... නැත් නම් තමුන් ලව් කරන කෙල්ලගේ ඇදුම් ගලවයිද හැමෝම ඉස්සරහ...
.::J@S::. Sep 18, 2015 අපෝ අර පිටි පස්සේ සීට් ඒකට වෙලා කිරි බිබී ඉන්න එකනේ. එහෙම චාටර් වැඩ නම් බස් එකේ කරලා නැහැ... උන් දෙන්න වීල් එකක ඉන්න වීඩියෝ එකකකුත් තියනව මන් දැක්ක... බැලුවේ නැහැ අප්පිරියයි...
අපෝ අර පිටි පස්සේ සීට් ඒකට වෙලා කිරි බිබී ඉන්න එකනේ. එහෙම චාටර් වැඩ නම් බස් එකේ කරලා නැහැ... උන් දෙන්න වීල් එකක ඉන්න වීඩියෝ එකකකුත් තියනව මන් දැක්ක... බැලුවේ නැහැ අප්පිරියයි...
.::J@S::. Sep 18, 2015 ඔව් බන්.. මටත් ඒ ටයිම් වලට මීටර් නැතුව යනවා. පොඩි උන් ටික ඇවිත් එබිලා බැලුවම තමයි සිහිය ආවේ.... ආයිත් ඒ පැත්ත පළාතේ ගියේ නැහැ ඊට පස්සේ...
ඔව් බන්.. මටත් ඒ ටයිම් වලට මීටර් නැතුව යනවා. පොඩි උන් ටික ඇවිත් එබිලා බැලුවම තමයි සිහිය ආවේ.... ආයිත් ඒ පැත්ත පළාතේ ගියේ නැහැ ඊට පස්සේ...
.::J@S::. Sep 18, 2015 අනේ නැහැ බන්. ස්ටිල් වර්ජින්. හෝටල් අස්සේ රිංගලා නෑ කවදාවත්.... දවසක් පොඩි උන් ටිකකට නම් මාට්ටු වෙන්න ගිහින් තියනවා. දැන් නම් හිතෙනවා බස් වල එහෙම හැසිරුන විදිය ඒ දවස් වල හරි නැතුව ඇති කියල... දැන් කාලේ ඉන්නේ ඉස්කෝලෙන් අවුට් වෙන්නත් කලින් ළමයි හදන උන් බන්... ඒ අතින් අපි දාහෙන් සම්පතයි....
අනේ නැහැ බන්. ස්ටිල් වර්ජින්. හෝටල් අස්සේ රිංගලා නෑ කවදාවත්.... දවසක් පොඩි උන් ටිකකට නම් මාට්ටු වෙන්න ගිහින් තියනවා. දැන් නම් හිතෙනවා බස් වල එහෙම හැසිරුන විදිය ඒ දවස් වල හරි නැතුව ඇති කියල... දැන් කාලේ ඉන්නේ ඉස්කෝලෙන් අවුට් වෙන්නත් කලින් ළමයි හදන උන් බන්... ඒ අතින් අපි දාහෙන් සම්පතයි....