ගොඩක් තැන් වල ලෝන් ගන්න රජයේ ඇපයක් ඕන....
ඒ වෙලාවට කෙනෙක් නැත්නම් එයාගේ පේ ෂීට් එක හරි ගෙන්න කියලයි කියන්නේ...
ඒ නිසයි බය...
අන්තිමට පැත්තක ඉඳල අනුන්ගේ ණයක් මට ගෙවන්න උනොතින් එහෙම...
මම ශේප් එකේ අපේ බෝස්ගේ පේ ෂීට් එකක් උස්සල අරූට දෙනවා...
එතකොට මම බේරිලා...
පියරු බබී දැක්කේ නැත්ද..