Elysium
Reaction score
870

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කෝ ඔයා...
    ත්‍රෙඩ් එක බැලුවද...
    අපි නම් ඉතින් කැපුවත් නිල් තමයි...
    කොළ වෙන්නෙත් නැහැ, රතු වෙන්නෙත් නැහැ, කහ වෙන්නත් නැහැ...
    නිල්ම් තමයි..
    නංගි කොහොමද ඔයාට... චතුරංග දුන්න මෙන්න මේ පාට ලස්සනයි කියල...
    මේ පාට හොඳයි වගේ...
    කෝ ඔයා...
    ඔයා තමයි අපිට පුරුදු කලේ ..ඔයා කා ගැහුවේ නැත්නම් අපි ඕක ගණන් ගන්නේ නෑ ..දැන්නම් ඒක අතාරින්න බෑ..ලස්සන ෆොන්ට් එක මෙයා
    අබේ සුදෝ ..එන්න බෝල්ටෝ එකක් අරන් දෙන්න
    ko ithin ewannako link ekak balanna :( mama thama danne na oya kiyanne mokak ganada kiyala :no:
    නෑ ඇත්තමයි අක්කේ...එකේ මොකුත් තිබ්බේ නැහැ..ඔයාට එහෙම කරනවද මම :) දැන් මොකේද ඕක තියෙන්නේ? සිල්වාගේ රිසන්ට් පොස්ට් වලද? ඔය බලන්න ඒ ලින්ක් එක..එකේ මොකුත් පෙන්නන්නේ නැහැ..සත්තයි :)
  • Loading…
  • Loading…
  • Loading…