Psych Oct 28, 2015 thawa tikak balala call ekak denna one, hamotama awul wage, kotte inna ekekgenuth ahuwa ugeth 200
gayankuwait Oct 10, 2015 hdin innawa patiya waradak naha ithin ithin moko wenne kohomada me dawas wala jivithe uba igena gena iwarada ban jobak karanawada
hdin innawa patiya waradak naha ithin ithin moko wenne kohomada me dawas wala jivithe uba igena gena iwarada ban jobak karanawada
JesonRulez Oct 10, 2015 එල මචන්. කොහොමත් මචන් හිතට එකඟව කතා කරන එවුන්ට හතුරෝ වැඩියි. මොකක් කිව්වත් එහෙයි කියාගෙන ඉන්නවනම් තමයි හැමෝම කැමති. ඉස්සර අපි දෙන්නත් මරා ගත්තනේ මතකද? ඒ වුනත් උඹ මගේ බොක්කක් වුනේ උඹ කියන්න තියෙන දේ කෙලින් කියන නිසා.
එල මචන්. කොහොමත් මචන් හිතට එකඟව කතා කරන එවුන්ට හතුරෝ වැඩියි. මොකක් කිව්වත් එහෙයි කියාගෙන ඉන්නවනම් තමයි හැමෝම කැමති. ඉස්සර අපි දෙන්නත් මරා ගත්තනේ මතකද? ඒ වුනත් උඹ මගේ බොක්කක් වුනේ උඹ කියන්න තියෙන දේ කෙලින් කියන නිසා.