LittleCobra
Reaction score
142

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අද ගරාජ් එකනේ තේරෙන්නේ නෑනේ මට :(
    බම්ප් කරන්න ඔගොල්ලෝ ඉන්නවානේ :D
    මචං උඹ ෆයර්ෆොක්ස් ද යූස් කරන්නෙ..
    පොඩ්ඩක් EK Main තීම් එකට චේන්ජ් කරලා බලපංකො මොකක් හරි අවුලක් තියෙද කියලා.. සයිට් එකේ උඩින් Empty Space එකක් පෙන්නන්නෙ බං..

    මොකද හුත්තො ලැජ්ජ..? අර අනූ හයේ එවුනුත් ඉන්නෙ ත්‍රේඩ් එකේ..
    ඇයි යකෝ වයස කියන්න ලැජ්ජ..
    මම 1990-09-29 බං.. මෑතක උපන්දිනේ තිබ්බෙ.. දැන් අවුරුදු විසි පහයි..
    උඹ මං ගැන දන්නෙ නැද්ද.. මං හිතුවෙ උඹ පරණ මෙම්බෙක් කියල බං.. අලුත් එකකින් ආවට.. :)

    මං වැඩ කරන තැන නැවතිලා ඉන්නෙ.. නිදහස ටිකක් අඩුයි මෙතන ඒකයි අවුල.. අනික අම්මා මට මහ රෑ ගෙදර එන්න දෙන්නෑ.. දවසක් බයික් එකේ යද්දි නින්ද ගිහින් අනූ නවයෙන් බේරුනේ.. ඒක නිසා උදේ වරුවෙ ෆ්‍රී එකක් තිබ්බොත් ගෙදර යනවා.. උදේට තමා මං වැඩ කරන්නෙ.. ලෙඩ උනයින් පස්සෙ නයිට් කරන්නෙ නෑ..

    ඒක නෙමෙයි උඹ මොන අවුරුද්දෙද..?
    මේ මම ඉන්නෙ බං.. ඉස්සර මං පාන්දර හතරට පහට නිදාගෙන හයාමාරට නැගිටිනවා.. :lol: පස්සෙ මං නිදිමරලා ලෙඩ උනා.. :(
    ආහ් කුකුලො.. වහිනව බොල මෙහෙට.. ඒ මදිවට කැස්සක් හැදිල එපා වෙලා ඉන්නෙ උට්ට.. :(

    මොකෝ වෙන්නෙ ඔය පැත්තෙ..
    රේඩියෝ එකේ ඉඳන් එක පාර මිසිං උනේ කොහෙද ගියේ? ආච්චි ඇදගෙන ගියාද? ආච්චි ගේම අත ඇරියේ නැද්ද?
    මොකද්ද බං අර බස් එකේ හම්බුන ආච්චිගේ කතාව
  • Loading…
  • Loading…
  • Loading…