paris Oct 9, 2015 ow ow dekka ane lol cutlet, kokis, watalappan, icing cake marie bikki pudding ekak hadanawa wela thibboth heta podi party ekak
ow ow dekka ane lol cutlet, kokis, watalappan, icing cake marie bikki pudding ekak hadanawa wela thibboth heta podi party ekak
paris Oct 9, 2015 ai uta mage profile hoyaganna beruwada ela ela thanku kohoamda nangi? man ada dawasama cooking
Geshi95 Oct 9, 2015 කන්නැලියෙ ගියේ.වහින නිසා කූඩැල්ලො එපා වුණා ඒ වුනාට නියමයි. පයින් ගියේ කකුල් රිදෙනව තාම
Geshi95 Oct 9, 2015 මොන පාඩම්ද අලේ.... පොඩි ට්‍රිප් එකක් ගියා.මහන්සියි අෆ්ෆා... මොකද කරන්නෙ අක්කියා????