labu gediya Oct 17, 2015 http://www.elakiri.com/forum/showthread.php?p=19133607#post19133607 ඔයාම බලන්නකෝ ගිහින්... එතන වෙලා තියෙන දේවල් ටික...
http://www.elakiri.com/forum/showthread.php?p=19133607#post19133607 ඔයාම බලන්නකෝ ගිහින්... එතන වෙලා තියෙන දේවල් ටික...
labu gediya Oct 17, 2015 අපිට විහිලු කරන නිසානේ අපිත් කරන්නේ... මම නම් වයස් භේදයක් නැතිව විහිලු කරනවා... මම හිතුවේ ඊයේ කුමාර අයියට මාත් එක්ක මල පණිවි කියල... ගී තොසේ කනවා කිවුවම, මම ඇහුව ගී වෙනුවට ගයන්නට පහලට කෑල්ලක් දාල ඉල්ලුනොතින් මොකෝ කරන්නේ කියල මඤ්ඤං උයනේ... අවුලක් නැහැනේ... ඒ වෙලාවට විතරයි නංගි එවුව....
අපිට විහිලු කරන නිසානේ අපිත් කරන්නේ... මම නම් වයස් භේදයක් නැතිව විහිලු කරනවා... මම හිතුවේ ඊයේ කුමාර අයියට මාත් එක්ක මල පණිවි කියල... ගී තොසේ කනවා කිවුවම, මම ඇහුව ගී වෙනුවට ගයන්නට පහලට කෑල්ලක් දාල ඉල්ලුනොතින් මොකෝ කරන්නේ කියල මඤ්ඤං උයනේ... අවුලක් නැහැනේ... ඒ වෙලාවට විතරයි නංගි එවුව....
labu gediya Oct 17, 2015 මා එක්කත් කතාවක් නැහැනේ... මගේ ලිස්ට් එක බලන්න බැරි උනා.. විහිලු කරාම රිදෙනවා නම් විහිලු නොකර ඉන්නනෙ ඕන, නේද නංගි... ඔයා ගණන් ගන්නේ නැතිව ඉන්න...
මා එක්කත් කතාවක් නැහැනේ... මගේ ලිස්ට් එක බලන්න බැරි උනා.. විහිලු කරාම රිදෙනවා නම් විහිලු නොකර ඉන්නනෙ ඕන, නේද නංගි... ඔයා ගණන් ගන්නේ නැතිව ඉන්න...
Challenger SRT8 Oct 17, 2015 mama nam dan mekata hira wela http://www.elakiri.com/forum/showthread.php?t=1699531