labu gediya Oct 19, 2015 අපේ පිටින් ගන්නේ නැහැ නංගි... මමත් බම්ප් කරලා ආව... ගොඩක් කට්ටිය එන්නේ එක්සෑම් කරලා පාස් වෙලා නැත්නම් දේශපාලන බලපෑමකින්... හරියට අපි වගේ...
අපේ පිටින් ගන්නේ නැහැ නංගි... මමත් බම්ප් කරලා ආව... ගොඩක් කට්ටිය එන්නේ එක්සෑම් කරලා පාස් වෙලා නැත්නම් දේශපාලන බලපෑමකින්... හරියට අපි වගේ...
Chathuranga1 Oct 19, 2015 මගෙත් ඇස් දෙක දැන් වැඩිය පෙන්නේ නෑ ගණන් ගන්න එපා සුදු ..!! ඉපදුනානම් මැරෙන්න එපෙයි