Zaku
Reaction score
69

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආන්න දැක්ක නේද ..කොල්ලගේ බුද්දිය :P මුණ දකින්න ඕනේ පෙනුම කියන්න
    කලින් ඇවිල්ල තියනවා කියල කියන්න එපෙයි බන් ..!! මම මෙච්චර බොරු කියනකම් හිටියේ මොකෝ :P:D
    මේ ටිකේ වැස්ස නිසා ඉන්නවා අනේ ..නැත්නම් ඉතින් ........ :baffled::baffled:
    මම යනෝ ..!! ජයවේවා ..
    (දෙපැත්තට වැනිලා වැනිලා උබ කොන්ද කඩාගන්නවා මචන් දවසක (මොනා උනත් හෙට ලස්සන අවතාරේ :yes::cool::cool:))
    ඔහේ ඉන්න කළු කෙල්ලොන්ට මොන ක්‍රීම් ද මෙයා ..උපන් කැත අරින්න බෑ නේ :lol::P :P
    අපේ පැත්තේ තියෙන්නේ සෞම්‍ය දේශගුණයක් :cool: :cool: වැස්සත් නෑ ,අව්වත් නෑ :D
    අපිනම් ඉතින් ඉටි රූප වගේ ..!! ක්‍රීම් ඕනෙම නෑ :D [IMG]
    වැස්ස එන්නේ කලාතුරින් මෙහෙට ..අපි වැස්ස එන බව දැනගත්තම සියලු වැඩ නවත්තලා නැකතට අනුව නිදාගන්නවා
    [IMG]
    පාරම්පරික ක්‍රම විධි නොවැ :P :rofl:
    කැන්ඩි කෙල්ලෝ හරි කැතයි කියන්නේ ඇත්තද මෙයා :P :rolleyes::rolleyes:
    me paththa kurunegala :cool: :cool: කුරුනෑගල රාජධානිය ගැන අහල ඇති නේ :cool:
    ටිකක් විතර වහිනවා මෙහෙට නම් ..!! අද හොදට නිදා ගත්තා :D
    මොකෝ මේ ටිකේ කරන්නේ ඉතින් ?
    ඔකේ :( ඒත් හානියක් නෑනේ.. උස්සන්න කවුරුත් එන්නේ නෑනේ ඔයා ලඟට එක නිසා :rofl:
    අෆ්ෆේ ..වාසනාවන්ත ජිවිත ..අපිට කොයින්ද ඔය වගේ නිදහසක් :(
    ඔහෙටත් වහිනවදෝ :eek:
    ඔයානම් ෂෝයි අනේ :P පුදුම දෑගලිල්ලක් තියෙන්නේ :D
    ah man hithuwe meh peththe gode une thatha gihinda kiyala :rofl: :P
    Chathuwa honda eka.. inna honda eun tikak andunala dennamko welawaka :P
  • Loading…
  • Loading…
  • Loading…