Chathuranga1 Oct 21, 2015 අද ඔෆිස් ගියේ නෑ හවස යාලුවෙක් ගේ ගෙදර යන්න උනා ..ටිකකට කලින් ආවේ අද කලින්ම කට්ටිය මිසින් වගේ ..වැස්ස වැඩි නිසා ගහගෙන ගිහින්ද මන්ද
අද ඔෆිස් ගියේ නෑ හවස යාලුවෙක් ගේ ගෙදර යන්න උනා ..ටිකකට කලින් ආවේ අද කලින්ම කට්ටිය මිසින් වගේ ..වැස්ස වැඩි නිසා ගහගෙන ගිහින්ද මන්ද
Psych Oct 21, 2015 "සක්කරවට්ටමී" thread ekata comment karala thibuna neda? :P මෙන්න song එක release වෙලා :D https://www.youtube.com/watch?v=mKvK-7M8bCw
"සක්කරවට්ටමී" thread ekata comment karala thibuna neda? :P මෙන්න song එක release වෙලා :D https://www.youtube.com/watch?v=mKvK-7M8bCw