dukaa|දුකා
Reaction score
19

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116 අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.

    ලැබුවා වූ නවවසර සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සතුට සෞභාග්‍යයෙන් සපිරි සුබම සුබ වසරක් වේවා !!
    තෙරුවණ් සරණයි!
    මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා....

    දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
    nuwan machan . . mama niwadu gihin hitiya banz . . awe 13 wenida . . balamu welawak labunoth monaa hari nirmaanayak karanna , , ,tnx hoyala baluwata . ..
    හායි... කොහොමද යාළුවා? :) ටික දවසකින් දෙක්කෙ නෑ මේ පැත්තෙ... මොකෝ වෙන්නෙ ඉතින්?
    නැද්ද අලුත් නිර්මාණ එහෙම... :D
    ඇත්තෙන්ම මම මගේ බ්ලොග් එකේ දාපු ලිපි එතනින් කොපි කරලා මෙතන පේස්ට් කරපු එකයි කලේ . . . ඔයාලා කිව්ව වගේ පින්තූරයක් සම්ඟ බද්ධ කරලා දාන්න අනාගතයේදී උත්සාහ කරන්නම් නමුත් කාලවේවා මදිකම තමයි පරහ . . .
    යාළුවා .. ඔයාගෙ නිර්මාණ අපූරුයි.. ඔයාට හොඳ හැකියාවක් තියෙනවා..පින්තූරයක් සමඟ ඒ නිර්මාණය දානවනම් ඒ නිර්මාණය තව තවත් කැපී පෙනේවි.:)
    තෙරුවණ් සරණයි!
    මචන් ප්‍රෙන්ඩ්ශිප් ඉන්විටේශන් එක ආවා..මොකද්දො නිසා ඇපෲ වෙන්නේ නැහැ.. ගනන් ගන්න එපා..

    පුළුවන් වෙච්චි ගමන් ඇපෘ කරන්නම්....
    bohoma sthuthi nirmana kiyewwata ha agaya kalata...onna mama oyawa skype ekata add kara gaththa. passe set wela kathakaramuko
    ah . . hari hari . . .mama kale welawa labunu gaman okkoma tika post karapu eka . . hari sthoothiyi nuwan . . . ronsilva . .. oyaalage danuwath kireema gana . . . .
    ඔව් නුවන් මල්ලි පහලින් කියලා තියෙන අන්දමට ඔබේ වටිනා නිර්මාන අතර පොඩි ඉඩක් දෙන්න ඒවා කියවලා පාඨකයාට comment කරන්න..නැත්නම් ඔබේ උත්සාහය අපිට දකින්න වෙන්නේ නෑ ඒවා යට යනවා..ඔබට ජය...
    එළකිරි... දිගටම ලියමු.ඒත් ඔක්කොම නිර්මාණ එකට දාන්න එපා යාළුවා. එතකොට කට්ටියට මඟ ඇරෙනව... :)
  • Loading…
  • Loading…
  • Loading…