NUWAN BUWA
Reaction score
3,131

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Wish you and your lovely family a wonderful, happy, healthy and prosperous New Year ayye:)
    සියලුම සිතුම් පැතුම් ඉටුවෙන බිසිනොස් එක හිටු කියල නැගල යන වාසි මිසක් අවාසි නොවන කිරිගහට පොල්ලෙන් ගැහුවා වගේ සියලුම වැඩ සාර්ථක වෙන සුබා සුබ අලුත් අවුරුද්දක් වේවා බුවා අයිය සහ ඔබේ පවුලේ සැමටම ..:D

    එල එල බං..
    මටත් සතුටුයි..
    උඹලට මාව මතක එක ගැන තාම...

    alo..... machan... \
    merry christmas.....
    kalekin dakke
    amatakama wla hitiye namath
    karadarayakwath unada naththam mn dakke nadda?
    නැන්දේ, මාමේ, අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ, සහ අනෙකුත් හැම එකාටමයි මේ කියන්නේ.
    ඔන්න මේ පාරත් එළකිරි Awards එකක් තියෙනවලු, එක එක අංශ තියෙනවලු, පල්ලෙහා තියෙන එක කරන්නේ මමලු, උබල ඇවිත් කොටලා යන්නම ඕනලු, නැත්නම් කොටදෙනියාව පොලොසියට හරි හිරු බබාගේ ඩිෆේන්ඩරේට හරි කියනවලු,,,
    ඇවිල්ලම බලහන්කො,,,,,,

    ElaKiri.Com Awards 2015 - වසරේ ජනප්‍රියම පුද්ගලයා - Most Popular Member of the Year
    අඩේ බූ අයියෙ.. සුපිරියට කියනවනේ.. වොයිස් එකත් සුනිල් මහත්තයගෙ වොයිස් එක ලඟින්ම යනවා..
    එළකිරි. ඉංග්‍රීසි භාවිතය අඩු නිසා තමයි අපිට තාම හරියට බැරි. පොඩ්ඩක් වැඩේට බැස්සම දන්නෙම නැතුව හරියනවා. :yes:
    අය්යේ, ඒක දැම්මේ ඔයාල අපි වගේ එවුන්ට පොඩ්ඩක් කඩු ශිල්ප පුරුදු වෙන්න. එතන ඉන්න එවුන්ගෙන් වැඩි හරියක්ම අපි ඔයාල වගේ අය. දන්නා තරමින් කතා කරමු. වැරදුනා කියලා හිනාවෙන්නවත් ලකුණු කපන්නවත් කෙනෙක් නෑ. Fun එකක් ගන්න ගමන් පොඩ්ඩ පොඩ්ඩ හරි අලුතින් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. කවදාහරි දවසක ඒ දේ වටිනාකම තේරෙයි. ඔයා වගේ කෙනෙක් ඒ thread එකට සෙට් වෙනවනම් ගොඩක් වටිනවා අය්යේ....

    ඒ පැත්තේ එන්න. :)
  • Loading…
  • Loading…
  • Loading…