R R ruwantheekshana Feb 23, 2016 first episode එකේ දිගුවක් නේ මේක, කොහොමත් අනිත් episodes වලට වඩා හොඳයි . ඒත් happy ending එකක් නම් බලාපොරොත්තු වෙන්න බෑ. තවත් වෙනම ම Tv Series එකක් හදන්න තරම් කරුණු ඉතුරු කරලා නවත්වනවා .
first episode එකේ දිගුවක් නේ මේක, කොහොමත් අනිත් episodes වලට වඩා හොඳයි . ඒත් happy ending එකක් නම් බලාපොරොත්තු වෙන්න බෑ. තවත් වෙනම ම Tv Series එකක් හදන්න තරම් කරුණු ඉතුරු කරලා නවත්වනවා .
R R ruwantheekshana Feb 23, 2016 X files last episode එක තවත් ප්රශ්න ගොඩක් ඉතුරු කරලා ඉවරවුනා . Scientific terms ගොඩක් වැඩි නිසා තේරුම් ගණන් අමාරුයි.
X files last episode එක තවත් ප්රශ්න ගොඩක් ඉතුරු කරලා ඉවරවුනා . Scientific terms ගොඩක් වැඩි නිසා තේරුම් ගණන් අමාරුයි.
R R ruwantheekshana Feb 22, 2016 මේ සින්දුවට පිස්සු වැටිලා ඉන්නේ මේ දවස් වල :yes:. Twisted ටත් යැව්වා අහපන් කියල :D https://www.youtube.com/watch?v=IQ31jQjNpQc
මේ සින්දුවට පිස්සු වැටිලා ඉන්නේ මේ දවස් වල :yes:. Twisted ටත් යැව්වා අහපන් කියල :D https://www.youtube.com/watch?v=IQ31jQjNpQc
R R ruwantheekshana Feb 21, 2016 කොල්ලෝ සෙට් එකක් ඉන්න ලඟකින් මම නම් යන්නේ වත් නෑ . මෙල්බන් වල නම් ඔය සීන් වැඩි . train station වල එහෙම රෑ වෙනකං ඉන්න එපා .
කොල්ලෝ සෙට් එකක් ඉන්න ලඟකින් මම නම් යන්නේ වත් නෑ . මෙල්බන් වල නම් ඔය සීන් වැඩි . train station වල එහෙම රෑ වෙනකං ඉන්න එපා .
R R ruwantheekshana Feb 21, 2016 හොරකං කරන්න පනින්න ඇති , ගෙදර ඒ lady ට අහුවුණාම පිහියෙන් ඇනලා මරන්න ඇති
asylum Feb 20, 2016 umba dana tharama thamai umba marunama mala gedara enamako apita hondata kanna bonna lasthi karala mariyan.
umba dana tharama thamai umba marunama mala gedara enamako apita hondata kanna bonna lasthi karala mariyan.
R R ruwantheekshana Feb 20, 2016 Melbourne ඉන්න කෙනෙක් point impossible beach එකට ගිහින් නැත්නං වැඩක් නෑ . Family එකත් එක්ක ගිහින් හොඳට beautiful sceneries එහෙම බලන්න හොඳ place එකක් .
Melbourne ඉන්න කෙනෙක් point impossible beach එකට ගිහින් නැත්නං වැඩක් නෑ . Family එකත් එක්ක ගිහින් හොඳට beautiful sceneries එහෙම බලන්න හොඳ place එකක් .
R R ruwantheekshana Feb 20, 2016 මෙච්චර ළඟ ඉඳලත් මමත් ඒකට නැගල නෑ , මොකද අපිට ළඟ තියෙන දේවල් වල කිසිම අගයක් නෑ, typical Sri-Lankans :dull:. මේ Easter එකට යන්න ඉන්නේ ඔය පැත්තේ :yes:. මෙන්න මේවගේ තැන් තියෙනවද Melbourne වල. http://www.7dcinema.com.au/
මෙච්චර ළඟ ඉඳලත් මමත් ඒකට නැගල නෑ , මොකද අපිට ළඟ තියෙන දේවල් වල කිසිම අගයක් නෑ, typical Sri-Lankans :dull:. මේ Easter එකට යන්න ඉන්නේ ඔය පැත්තේ :yes:. මෙන්න මේවගේ තැන් තියෙනවද Melbourne වල. http://www.7dcinema.com.au/
R R ruwantheekshana Feb 20, 2016 ඔයා Gold coast Q1 building එකේ observational deck එකට ගිහින් තියෙනවද? එකේ ටිකට් එකක් කොච්චර කාලෙකට වලංගුද?
ඔයා Gold coast Q1 building එකේ observational deck එකට ගිහින් තියෙනවද? එකේ ටිකට් එකක් කොච්චර කාලෙකට වලංගුද?
asylum Feb 19, 2016 lol umba ehema htihan hitapn kisima aulak na apita one welawak AUS enath puluwan one welawaka yanath puluwan umbata wage AUS walain pita wenna bari wela hira wela na api umbat meheta enna ba ri eke wedanawa oya.
lol umba ehema htihan hitapn kisima aulak na apita one welawak AUS enath puluwan one welawaka yanath puluwan umbata wage AUS walain pita wenna bari wela hira wela na api umbat meheta enna ba ri eke wedanawa oya.
asylum Feb 19, 2016 umbata mage ekata enna wenne na ne ban umba lankawata apu gaman hire ne eka nissa no chance umbata.