djnick Apr 10, 2016 http://www.elakiri.com/forum/showthread.php?t=1735847&page=9 oyawa amataka unane enna saho
paris Apr 9, 2016 indala indala elakiri log unama ubala mathak wela msg karama ekatath mun ithin hitha uwa karonawane
R R ruwantheekshana Apr 3, 2016 19/3 තියෙද්දී මම හිතුවේ England ගහයි කියල. මොකක්ද ඒ ගහපු ගැහිල්ල හික්ස්ස්?? sure එකටම මාලන් අන්කල් මොනවා හරි ගහල
19/3 තියෙද්දී මම හිතුවේ England ගහයි කියල. මොකක්ද ඒ ගහපු ගැහිල්ල හික්ස්ස්?? sure එකටම මාලන් අන්කල් මොනවා හරි ගහල
paris Apr 3, 2016 apith ohe innawa ane.... wessata themenawa; seethalata wewlanawa, aith awwata welenawa ohoma thama ithin match eka balanawadooooooooooooo
apith ohe innawa ane.... wessata themenawa; seethalata wewlanawa, aith awwata welenawa ohoma thama ithin match eka balanawadooooooooooooo
R R ruwantheekshana Mar 29, 2016 එකනේ? බලන් ඉන්න අපිට ඕක කියන්න ලේසි , ඒත් කරන්න අමාරුයි. අපි දැන් EA Cricket වත් ගසා සැනසෙමු
R R ruwantheekshana Mar 29, 2016 හැම batsman කෙනෙකුගේම weak point එකක් තියෙනවනේ? ඉතින් bowlers ල එතෙන්ටම bowl කරොත් batsman ල කොර වෙනවා නේද? එතකොට batsman ල හැමපාරම අඩු ලකුණු වලට out වෙයිනෙ?
හැම batsman කෙනෙකුගේම weak point එකක් තියෙනවනේ? ඉතින් bowlers ල එතෙන්ටම bowl කරොත් batsman ල කොර වෙනවා නේද? එතකොට batsman ල හැමපාරම අඩු ලකුණු වලට out වෙයිනෙ?
R R ruwantheekshana Mar 28, 2016 අවුරුදු දෙකකට පස්සේ වත් බලන්න පටන් ගන්න, එතකොට ලංකාවේ team එක දියුණු වෙලා තියෙයි