එක් දිනක් වුව ඔබ මා හට ආදරය කළ බව මා දනිමි, එයට ඔබට ස්තුතියි!
මේ පිස්සා තුල ආදරය හඳුනන අයෙක් සිටි බව මා හට මතක් කළ ඔබට ස්තුතියි!
නමුදු ඔබගේ ඒ ආදරය ලබා ගැනිමට මා නුසුදුසුයි, එය ඔබද දනී
එයද මා හට මතක් කළ ඔබට ස්තුතියි!
This is my last day in here people!!!
I love you all!!!
Thanks EK!!!
-Octa
