DAMER Jan 20, 2017 [IMG][IMG] ............... සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මිත්රයා ............... [IMG][IMG][IMG]
මරුසිරා Dec 31, 2016 ඔබට සහ පවුලේ සෑමට සිතුම් පැතුම් සියල්ල සපලවන බිස්නස් සරුවෙන සුබම සුබ නවවසරක් වේවා
akilar25 Dec 18, 2016 අඩෝ මම 950 එක්ස් එල් එකක් ගත්තා. මැක්සා ෆෝන් එක. උබේ එස් 7 එඩ්ජ් එකක් නේද තියෙන්නේ ? කොළඹ පැත්තේ එහෙම එනවද ලගදි ? ෆොටෝ කම්පැරිසන් එකක් දාන්න ඕන මට . ඒකයි . උබේ නම්බර් එක නෑ මගේ ගාව . මට මැසේජ් එකක් එවහන් ෆෝන් එකට .
අඩෝ මම 950 එක්ස් එල් එකක් ගත්තා. මැක්සා ෆෝන් එක. උබේ එස් 7 එඩ්ජ් එකක් නේද තියෙන්නේ ? කොළඹ පැත්තේ එහෙම එනවද ලගදි ? ෆොටෝ කම්පැරිසන් එකක් දාන්න ඕන මට . ඒකයි . උබේ නම්බර් එක නෑ මගේ ගාව . මට මැසේජ් එකක් එවහන් ෆෝන් එකට .
Dhanushka.N Nov 25, 2016 මචන් කාලෙකින් නුලක් දැම්ම.පොඩ්ඩක් බලල සප් එකක් දෙන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1773588
මචන් කාලෙකින් නුලක් දැම්ම.පොඩ්ඩක් බලල සප් එකක් දෙන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1773588