Lakshan-Seram
Reaction score
12,619

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • sorry මචන් වෙන කෙනෙක් එක්ක එහෙනම් පැටලිලා. :D. එල. මාත් site වල clone ගහලා වත් බලනවා කරන්න. ගොඩක් පිං advice ටිකට මචන්. තව කාට හරිත් වැදගත් වෙයි මේ ටික. :)
    වටිනවා මචන් advice එක. real world projects කරන්න ඕනෙනේ හොඳ experience එකක් ගන්න නම්. theory ඉගෙන ගත්තට විතරක් skill එකක් හදා ගන්න බැහැනේ. එහෙම online developments කරන්න පුළුවන් site තියනවද? මම උබේ upwork profile එක දැක්ක. එකේ ios developments ගැන දාලා තියනවා දැක්ක. දැනටත් උඹ කරනවද? ඒවා වැටෙන්නේ web developments පැත්තටද? නැත්තම් programming පැත්තටද?
    මචං..

    මම හිතාගෙන ඉන්නවා online freelancing කරන්න.
    මම IT සම්බන්දව නෙමෙයි ඉගෙන ගත්තේ නම්.

    මට පුළුවන් නම් learning path එකක්,resources එහෙම ගැන කියලා දෙන්න පුලුවන්ද?

    මම දැනට codeacadamy එකේ HTML/CSS ඉගෙන ගන්නවා.සාමාන්යෙන් ඒවාට demand එකක් තියනවද?
    උඹ මොන පැත්තෙන්ද freelancing කලේ?
    codecademy එකේ learning path එක තියෙන්නේ
    javascript>Jquery>Angular JS> Ruby> Ruby on rails> Git

    මේ path එක හොදයිද? demand එකක් තියනවද?
    hi machan... ube car eka nam patta.. uba online earn karalda ccar eka gatte? uba monawada karanne web dev da? PHP da kranne? monawada ban site uba work karana?

    Help ekak deepanko...
    ප්‍රසිද්ධියෙ අහන්න ලැජ්ජයි බන්...
    ෙමාකක්ද ෆ්‍රී ලාන්ස් කියින්නෙ?

    කියපන්ෙකා් ටිකක්
    anika yannath puluwan ban wedilla wage. ape sonnayo 1.5 passe giyata wahanekata 2.0 wath thiyenna one. american GCC market wala 1.5 car ganan ganneth na
    Sorry mcn msg eka man Dan dakke
    D15z4 non vtec efi, d15z6 e-vtec , d15z7 3 stage v tec, vtec 2k Awa solenoid walin Thama aduna ganna puluwan. E- vtec solenoid 1i, 3 stage solenoid 3k / 2k thiyenwa. Ek3 ganna epa mcn oke body eke tikak dirum thiyenwa godak car wala lassanakuth na. oya ganata paduii anith eka vtec kiyana eka godak civic padina un hithan inne turbo wage ekak kiyla eka nisa godak engine eka high rpm rev karanwa . Lancer 2008 wage ekak ganna ikman eken balanna epa.
    okkama hondai gaana thamai ithin wadie
    mama ahalath na me model eka nam
    eka eka mode kohomada danne na danna thiyenne?
    anika ban thawa awlk thiyanwa meke all 4 disk break ena eke break pads or eke badu adu (rare) kathawak thibba
    ekath poddak hoyala balapan
  • Loading…
  • Loading…
  • Loading…