Okelta
Reaction score
8

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මල් බබා රට ගියා නේද ?
    ඌ කොහෙද බන් ගියේ ?
    ලගදි එනවද දන්නේ නෑ නේ.
    skullcandy ink d2 හෑන්ඩ් ෆ්‍රී එකක් ගේන්න කියපන්කෝ ඌ ලගදි එනවානම් ලන්කාවට.
    ගාන බලලා කියපන් මට , මම සල්ලි දාන්නම් උගේ එකවුන්ට් එකට.
    එකවුන්ට් නම්බර් එකත් ඉල්ලපන් උගේ.
    සුදු පාට හෝ කලු පාටින් ගේන්න කියපන්.
    සුදු නම් වඩා හොදයි .
    තෑන්ක්ස් මචන්.
    මැශින් එක නෙට්වර්ක් එකට දාලා හාර්ඩ්වෙයාර් එහෙම ආපහු ශෙයාර් කරා නේද ?
    මැශින් එකේ අවුල මොකක්ද කියලා බලලා කියපන් මට.
    අව්ලක් නෑ මචන් ඒක මොනාහරි කරගන්නම් අපි.
    තෑන්ක්ස්.
    එලකිරි.
    තෑන්ක්ස් මචන්.
    ක්සික්බුක් එකේ සෙටප් එකක් තිබ්බොත් හාඩ් එකට දාලා තියපන්කෝ.
    ඕ එස් එකේ ප්‍රශ්ණයක් නම් ඩේටා ගැන එයාලගෙන් කෝල් එකක් දීලා අහලා ඕ එස් එක දාලා , සොෆ්ට්වෙයාර්ස් අරවා මේවා දාලා , මැශින් එක ආපහු ගිහින් දෙනකොට ඒ මැශින් එක ආපහු එයාලගේ නෙට්වර්ක් එකට ඇඩ් කරන්න.
    ඔකුරා එකට ඔය මැශින් එකයි , එයාලගේ නෙට්වර්ස් සිස්ටම් එකයි දෙකම කරේ ඔකෙල්ටා එකෙන් එකපාරම මැශින් එක ගන්නකොටමයි.
    සෝ ඒ නිසා මැශින් එක නෙට්වර්ක් එකට දාලා , හාර්ඩ්වෙයාර් එහෙම ශෙයාර් කරලා දෙන්න එකපාර.
    තෑන්ක්ස් මචන්.
    ඔකුරා එකට කෝල් එකක් දීලා අහන්න මචන් ඩේටා ගැන.
    ඩේටා ගැන මට හරියට ඔයාට වචනයක් දෙන්න බෑ.
    ඒකයි.
    කෝල් එකක් දීලා අහන්නකෝ එතනට.
    තෑන්ක්ස් මචන්.
    මොකො වෙලා තියෙන්නේ ඒ මැශින් එකට ?
    ඕස් එස් එකත් එක්කම අපි මැශින් එක ගත්තු නිසා මම අත ගැහුවේ නෑ මොකද වොරන්ටි පිරියඩ් එකේ තාම තියන නිසා.
    ඒකයි ඩිරෙක්ට් කන්ටැක්ට් කරේ.
    මොකක්ද ඒ මැශින් එකේ අවුල ?
    ඔකුරා එකෙන් ඊයේ උබලට කතා කරා මැශින් එකක් අවුල් වෙලා.
    අද කෙනෙක්ව එවන්නම් කිව්වා.
    ඒක පොඩ්ඩක් බලපන්.
  • Loading…
  • Loading…
  • Loading…