Wolverine GTR Apr 14, 2018 ලැබුවාවූ සිංහල අලුත් අවූරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සෞභාග්‍යමත් වාසනාවන්ත සුභ අලුත් අවූරුද්දක් වේවා!!!
ලැබුවාවූ සිංහල අලුත් අවූරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සෞභාග්‍යමත් වාසනාවන්ත සුභ අලුත් අවූරුද්දක් වේවා!!!
ramesh_jaya Apr 14, 2018 මේ ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබට සුබ ,ලස්සන, ධනාත්මක, නිරෝගීමත්, ශක්ති සම්පන්න , උද්වෙගිකර, ආදරණිය, අති උත්ක්‍රිෂ්ට, සෞභාග්‍යවත්, වාසනාවන්ත, සාමය, සතුටින් පිරි අවුරුද්දක් වේවා....
මේ ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබට සුබ ,ලස්සන, ධනාත්මක, නිරෝගීමත්, ශක්ති සම්පන්න , උද්වෙගිකර, ආදරණිය, අති උත්ක්‍රිෂ්ට, සෞභාග්‍යවත්, වාසනාවන්ත, සාමය, සතුටින් පිරි අවුරුද්දක් වේවා....
crazybuddy Oct 29, 2017 අම්මටසිරි.. මං හිතුවෙ ආයිම ඒ කෑල්ලවත් ලයින් කරන් ඇති කියලා.. එල එල බං.. මාත් පෙර පරිදිම තමා ඉතිං.. දැන්ම බදින්න අදහසක් නැතෙයි..
අම්මටසිරි.. මං හිතුවෙ ආයිම ඒ කෑල්ලවත් ලයින් කරන් ඇති කියලා.. එල එල බං.. මාත් පෙර පරිදිම තමා ඉතිං.. දැන්ම බදින්න අදහසක් නැතෙයි..
pathumdc Sep 13, 2017 case eka thiyenne ona karana film wala seeds na ban...parakku unata nam aulak na ubata wadayak nattan...jaya weva macho...!!!
case eka thiyenne ona karana film wala seeds na ban...parakku unata nam aulak na ubata wadayak nattan...jaya weva macho...!!!
pathumdc Sep 13, 2017 macho thawa torrents thiyenawa dammoth direct link hadala denna puluwanda?aulak nadda?
urajdrlk Aug 23, 2017 ටහිකේ...... එහෙම වැඩක් නම් කරපු කාලයක් මතක නෑ නේ බං.... පොඩ්ඩක් අපේ කේ සෝන් ව කන්ටැක්ට් කරලා බලපන්....
ටහිකේ...... එහෙම වැඩක් නම් කරපු කාලයක් මතක නෑ නේ බං.... පොඩ්ඩක් අපේ කේ සෝන් ව කන්ටැක්ට් කරලා බලපන්....