මතක තියා ගන්න මගේ උදව්ව තියෙනවා..හැබැයි ඔය වගේ දෙයකදී හරි සුපරීක්ෂාවෙන් ඇඟේ මඩ ගා ගන්න හරි අනුන්ට ඇඟිල්ලක් දික් කරන්න හරි බැරි විදිහට ඔලුවෙන් වැඩ කරන්න ඕනෙ. මොකද ඔතන ඔයා පරිහරණය කරන්නේ අනුන්ගේ මුදල් හා ශ්‍රමය....
කල යුත්තේ නිකන් කියපු පලියට නොකොට ටිකක් තත්වය හොයලා බලලා වැඩේට බහින එකයි..විස්තර එව්වොත් සටහන මං draft කරලා දෙන්නම් මල්ලිට සහයෝගයක් වශයෙන්...