chirantha19890821
chirantha19890821
ආ මචන්.... මන් නම් එච්චර දන්නේ නෑ බන්... මන් පොඩී ඒ කාලේ... හිටපන් මන් අම්මාගෙන් අහලා කියන්නම්....
chirantha19890821
chirantha19890821
මචන් මන් අම්මාගෙන් ඇහුවා... එයාටත් කොල ජාතියේ නම මතක නෑලු... දැන් අවුරුදු 20කට වැඩී බන්.... බලලා අම්මා කියන්නම් කිව්වා....
jpd
jpd
Thank mcn දැනගන්නට ලැබුණොත් msg කරන්න.
chirantha19890821
chirantha19890821
මචන්... අපේ අම්මාට කොළ ජාතියේ නම මතක නෑලු... හැබැයි ඒ දීපු ඩොකාගේ නම්බර් එක දුන්නොත් උබට කෝල් එකක් දීල බලන්න පුලුවන් නේද???
chirantha19890821
chirantha19890821
එලකිරි... හිටපන් මන් හොයලා දෙන්නම්....
  • Like
Reactions: jpd