wow... mama paas. bt dnt ask result.

අනූ නමයයි දශම නමයෙන් ගොඩ ගිහිල්ලා. අම්මෝ ඇති යන්තම්...
" D " එකක් තියනවා.

ඒකයි... නිකන් ලැජ්ජයි වගේ. ඒත් ෆයිනල් පාස් උන එක ... එල නේ
ලක්ෂිත
(MAAT)
තව ඉංග්රිසි කෑලි ටිකක්

So, ඔයා Intermediate නේ කලේ... කොහොමද රිසාල්ට්...?