Dreams001
Reaction score
939

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Every new year people make resolutions to change aspects of themselves they believe are negative. A majority of people revert back to how they were before and feel like failures. This year I challenge you to a new resolution. I challenge you to just be yourself.

    ලැබුවා වූ සිංහල-හින්දු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන අවුරුද්දක් වෙන්න කියා මගෙනුත් පැතුම් එකතු කරනවා......ඒ වගේම අයියාගේ පවුලේ සැමටත් නිරෝගී සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දකට ආසිරි මේ සමගින් ගෙන එනවා.....
    බොහොaම ස්තුතියි සහෝ. ඔබටත් පවුලේ සියල්ලන්ටත් සියලු යස ඉසුරින් පිරි වාසනාවන්ත වසරක් උදා වේවා. :D
    සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභම සුභ නව වසරක් වේවා.
    සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වන වාසනාවන්ත නව වසරක්මවේවායි හදවතින්ම සුභ පතමි.

    ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වෙවා!
    ලබන්නාවු අලුත් අවුරැද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන ප්‍රිතිමත් නව වසරක් වේවා!
    කිරියෙන් පැණියෙන් ඉතිරුණ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
    මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා....

    දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
  • Loading…
  • Loading…
  • Loading…