RuZZa Apr 14, 2010 ඔබට එලකිරෙන්,පොල්කිරෙන්,මී කිරෙන් ද මී පැනියෙන්,කිතුල් පැනියෙන් උතුරන එල නව වසරක් වේවා!!!
S S sandun thilaka Apr 14, 2010 ස්තූතියි! ඔබටත් ලැබුවා වූ නව වසර සිතුම් පැතුම් ඉටුවන සතුට සෞභාග්‍යයෙන් සපිරි සුබම සුබ වසරක් වේවා !!