fazil00789
Reaction score
667

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හහෙහෙ අවුලක් නෑ අය්යේ ඒකට...මට හිතුනා අපෙන් මොකක් හරි හිත් රිදවිල්ලක් උනාද කියලා
    එලස්ස් අය්යේ..දැන් හරිනේ..........එලස් බ්‍රෝ :D
    අප්පෝ මේක දැන්ද දැක්කේ...නෑ අය්ය අවතාරෙ ගලවලා දාලා දැක්කා..ඒකයි ඇහුවෙ මොකද කියලා
    (මේක හෙන පරණ මැසේජ් එකක් නේ :lol:)
    :) අපි කප් එක ගන්න යන්නේ.. :)
    ජය වේවා !!
    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn. ;)
    එල එල.. අනිවා අපි දිනනවා. ;)
    අයියේ පුලුවන් නම් මේකට රිප්ලයි එකක් දාලා රිපෝට් කරනවද ? :( :( :(
    අනිත් අයටත් කියන්න පුලුවන් නම්.. :( :(
    http://www.elakiri.com/forum/showthread.php?t=655564
    අපි ෆයිනල් එයි වගේ. ;)
    :) :)
    ජය වේවා..
    ඒක නෙමෙයි මොකෝ මේ අවථාර් මාරු කරන්නේ. :)
    සනීප නෑ ලොක්කා මට මේ දවස් වල.ඒකයි. අනික අම්පාරෙ ගිහින් ඊයෙ තමයි ආවෙ. :(
    කොහොමද වාස දේස.
    ගොඩක් දේවල් වෙලා වගේ මේ දවස් වල එළකිරි එකේ. :(
    http://www.elakiri.com/forum/showthread.php?t=635187

    මෙන්න මම thread ekak damma :)
  • Loading…
  • Loading…
  • Loading…