උබ ඉන්නෙත් මගේ ඔෆිස් එකේද මන්ද.. මේ සින් එකමයි බන්.. උඹ කියපු කතාවට 99% සමානයි මගේ කතාවත්... මම ඔය කියන එකාටත් සැහෙන්න ලෙඩ තියෙනවා... හෙම්බිරිස්සවේ ඉඳන් පයියේ ගල් වෙනකම්ම ලෙඩ..... එත් අමාරුවක් අවම හෙල්ප් එකට ඉන්නෙත් අපිම තමයි.. එහෙම එවුන්ටමයි මුන් අරින්නේ.... උඹ කියනවා වගේ ස්වභාවධර්මයාට වෙන්න...