මට මේක නිකන් හිතුනේ...
අපේ රටේ ගොඩාක් උගත් අය වගේම අපි වගේ normal ජනතාවත් ජීවත් වෙනවා නේ...
ඉතින් කාට උනත් ඡන්දය කියන එක එක සමානව බෙදිලා තියෙන්නේ... මහාචාර්ය .. ආචාර්ය...විෂාරද.. පැවදි අය... මම කියන්නේ normal අයට වඩා ටිකක් උගත් අයට ඡන්ද බලය ( මනාප එකට වඩා වැඩි .. ) වැඩි කරාම සුදුසු අය සුදුසු...