Sri lanaka Vs ?

hiran themiya

Junior member
  • Aug 28, 2010
    92
    8
    8
    M යනු පොරකි . රට බේරා ගත් විරුවකි . ඔහු පටන් ගත්ත ආකාරය එලය . එත් බල තණ්හාව වැඩි වී බලු වැඩ වලට අනුබල දුන් කෙනෙකි . අපේ අසරණ දෙමව් පියන්ට ලැබෙන සොච්චමට කෙළවා පව්ලට සැප දුන් අයෙකි .

    R යනු උගතෙකි . පට්ට මොලයක් තිබුනද කොන්දක් නැත. නිදහස් මෞබිමට කෙලවන්නෙකි. නගරයට වැඩ කරද ගමට කෙල වන්නෙකි. UNP එකේ සදාකාලික නායකයා වනු ඇත . පට්ට කෑදරයෙකි.

    A යනු පොරකි. දැක්මක් ඇත . වැඩ කර හැක . වැඩ කර හැකි පිරිසක් ඇත. පක්ෂයේ ඉතිහාසය පට්ට චාටර්ය. හැම විටම දකින්නේ වැරදි පමනි. කරන වැඩක මොකක් හෝ වැරද්දක් සොයා ජනතාව අතරට යන්නෙකි. talks ඇත .

    මොන උනත් අගමැති වන්නේ M හෝ R ය . ඕන පාටකට ඔබට චන්දේ දිය හැක. පොන්නයෝ නොයවන්න. වැරද්දක් පෙන්විය හැකි කොල්ලෙක් යවන්න. වැරද්දක් දැක කතා කර හැකි එකෙක් යවන්න. එවිට M or R ට උන්ට ඕනෑ විදියට නැටිය නොහැක. දේශපාලනිකව කරවූ ගොතයෝ නොයවන්න.

    මෙහෙම කිය උනේ රටට මහත් සේ ආදරය කරන නිසා වෙනි.
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ ගැන මම මෙහෙම කිව්වොත් හරිද?

    "හැම විටම දකින්නේ වැරදි පමනි. කරන වැඩක මොකක් හෝ වැරද්දක් සොයා එලකිරියට යන්නෙකි. talks ඇත ."
     
    Lol that's me :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Lol that's me :)

    Then you are similar to JVP.
    4.gif
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,611
    6,197
    113
    ගග අද්දර
    M යනු පොරකි . රට බේරා ගත් විරුවකි . ඔහු පටන් ගත්ත ආකාරය එලය . එත් බල තණ්හාව වැඩි වී බලු වැඩ වලට අනුබල දුන් කෙනෙකි . අපේ අසරණ දෙමව් පියන්ට ලැබෙන සොච්චමට කෙළවා පව්ලට සැප දුන් අයෙකි .

    R යනු උගතෙකි . පට්ට මොලයක් තිබුනද කොන්දක් නැත. නිදහස් මෞබිමට කෙලවන්නෙකි. නගරයට වැඩ කරද ගමට කෙල වන්නෙකි. UNP එකේ සදාකාලික නායකයා වනු ඇත . පට්ට කෑදරයෙකි.

    A යනු පොරකි. දැක්මක් ඇත . වැඩ කර හැක . වැඩ කර හැකි පිරිසක් ඇත. පක්ෂයේ ඉතිහාසය පට්ට චාටර්ය. හැම විටම දකින්නේ වැරදි පමනි. කරන වැඩක මොකක් හෝ වැරද්දක් සොයා ජනතාව අතරට යන්නෙකි. talks ඇත .

    මොන උනත් අගමැති වන්නේ M හෝ R ය . ඕන පාටකට ඔබට චන්දේ දිය හැක. පොන්නයෝ නොයවන්න. වැරද්දක් පෙන්විය හැකි කොල්ලෙක් යවන්න. වැරද්දක් දැක කතා කර හැකි එකෙක් යවන්න. එවිට M or R ට උන්ට ඕනෑ විදියට නැටිය නොහැක. දේශපාලනිකව කරවූ ගොතයෝ නොයවන්න.

    මෙහෙම කිය උනේ රටට මහත් සේ ආදරය කරන නිසා වෙනි.
    එල
    රෙප් ඉවර වෙලා අදට...