වී මිලදී ගැනීම සම්බධයෙන් දැකපු ප්‍රායෝගිකම කතාව මේක.
රජයෙන් සහන දෙන්නෙ වී ගොවියට විතරක් නෙමෙයි.
නිදහස් අධ්‍යාපන වගේ එකක් ගත්තම හැමෝම (අති බහුතරයක්) රස්සාවට යන්නෙ වැඩියෙන් වැටුප් දෙන තැනකට.
රජයේ ඉස්කෝලෙක උගන්වන්න කැම්පස් එකක උගන්වන්න යන්න පවා මිනිස්සු කැමති නෑ ගෙවන වැටුප අඩු නිසා.
ලංකාවේ ඉගෙන...