1. gn.karunarathna

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    Machan hoda vehical security system ekak set karaganna thanak recommend karapallako.. Colombo awata..
  2. gn.karunarathna

    The most boring car ever 'The Suzuki Wagon R'

    හම්මූ ඒක... සිරාවට බන්... මුන් වගී ඇට බිජ්ජෝ ඉන්නවා හැම තැනම..මුන්ට රනින් නිම කල වාහනයක් දුන්නත් වැරදි තමයි පේන්නේ.. :lol::lol:
  3. gn.karunarathna

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    දැන් උබ කියහංකූ බලන්න ලස්ස 28කට 30ට ෆුල් ඔප්ශන් ජපන් වෙහිකල් එකක් වැගන් ආර් ඇරෙන්න... උබ ඔය ඔක්කොම කියනවා වගේම ඔප්ශනල් ආන්ස්වර් එකකුත් තියෙන්න එපැයි.. මොකද මේක ලන්කාවනී බන්.. උබ ඔය කියන විදිහට ගන්න වෙන්නෙ යුරොපියන් වෙහිකල් එකක් තමයි...
  4. gn.karunarathna

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    මොඩල්ස් 3ක් තියෙ බන්.. ෆීචර්ස් වැඩි පිලිවලින් ගත්තොත් FX, FZ සහ Stingray .උදා: FX එකේ කී ස්ටාර්ට් එන්නේ...FZ එකේ push start, Multi function Steering වගේ තියේ.. Stingray කියන්නේ ඔය ඔක්කොගෙන්ම සුපිරිම features තියෙන එක.. එකේ look එකේ ඉදන්ම වෙනස්. මීට අමතරව මේ තුනටම SAFETY FEATURE එක්ක ගන්න...
  5. gn.karunarathna

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    80% denne ithiriya personal loans widiyata ban... ewaye rate ekath wadi..
  6. gn.karunarathna

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    :lol::lol: nha ban 50%... thama 70% dena circulation eka awilla nahalu...
  7. gn.karunarathna

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    ow eka nam atta ban.. habai ara head light auto dim wena feature eka ehema sahenna watinawa... Second hand ekedith Safety eka tikak ussala denna puluwan wei..
  8. gn.karunarathna

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    වන්ඩිය බැස්සුවා පුතීලා...
  9. gn.karunarathna

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    ha ha.. its a japan lunch box.. thts da point here.. anyway thanks for your info..
  10. gn.karunarathna

    iPhone

    6S 64gb ekak dennam 70ta.. mama pawichchi karana eka

    No contents