මෙහෙම කලොත් ගොඩ
ඔහොම කෑ ගහ ගහ ඉදල හරියන්නෙ නෑ මනුස්සයෝ..
අර ගොඩක් උන් දැන් කියනව වගේ ජන විංජානෙද මොකක්ද එක තේරුම් ගනින්...
මෝඩයෙක් වෙන්න එපා..
ඊලග permit එක පක්ෂෙට දෙන්නෙපා. විකුනපං. උබලට ඕව පුරුදු නෑ. මම හොයල දෙන්නම් buyer කෙනෙක්. ඒක කෝටි තුනකට දෙමු. මට ලක්ෂ 20 දියං. දීල කෝටි එක හමාරක විතර...