1. M

    සිංහල අයට බැහැ..

    අපිලට කාත් එක්කවත් ගහ මරා ගන් ඔනේ නැහැ.. ඔයාට පකිස්තාක් isis ලොකු උනාට ලංකාවේ අපි මුස්ලිම් ඔය කවුරුවත් ගණන් ගන්නේ නැහැ.. අපිට ඔනේ ලංකාව ගොඩ ගන්න. ඉස්සර රජවරු කාලේ වගේ හොද රටක් කරන්න සිංහල අයට බැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ... ලංකාවේ ආර්ථිකය තියෙන්නේ අපේ අතේ.. ඉතින් අපිට පුළුවන් ගොඩ...
  2. M

    සිංහල අයට බැහැ..

    අපිලට තියෙන බයට හදාගත්ත බොරු කථා... අපි දැන් වැඩි වෙමින් නේ පවතින්නේ ලංකාවේ.. .. අපිට ක්‍රම ගොඩකින් පුළුවන් ඔයාලව යටත් කරන්න. එහෙත් අපි එහෙම කරන්නේ නැහැ.. අපිට කිසිම අදහසක්වත් නැහැ ඔයාලට රන්ඩු කරලා ගහ මරා ගන්න.... බය වෙන්න එපා බොරුවට.....
  3. M

    සිංහල අයට බැහැ..

    සිංහල අයට බැහැ.. අපි මුස්ලිම් ලාංකිකයන් වශයෙන් දැන් රට වෙනුවෙන් යමක් කරන්න ඔනේ කියලා හිතුවා.. සුද්දා ලංකාව දාලා ගියාට පස්සේ සිංහල අය ලංකාව කරලා මේ දක්වා හොර බොරු කරා විතරයි රට වෙනුවෙන් කිසිම දෙයක් කරලා නැහැ.. යුද්දේ හරි ඉවර කාරේ මහින්ද රාජපක්ෂ විතරයි. අනික් උන් හොරු කුඩු කාරයෝ ඡන්දෙන්...

    No contents