සංස්කාරයෝ අනිත්‍යයි.............
ඔබට මේ ජීවිතේ ලබපු යම් සැපක් තියෙනව නම් ඒ සැපට වසඟ වෙන්ට එපා. මේ ජීවිතේ ලබපු යම් සොම්නසක් තියෙනව නම් ඒ සොම්නසට වසඟ වෙන්ට එපා. මේ ජීවිතේ ලබපු යම් කීර්තියක් තියෙනව නම් ඒ කීර්තියට වසඟ වෙන්ට එපා. මේ ජීවිතේ ලබපු යම් ප්‍රශංසාවක් තියෙනව නම් ඒ ප්‍රශංසාවට වසඟ වෙන්ට...