උබ හරි මචන්. හැම එකාම හදන්නේ තමන්ගේ මඩිය තර කරගන්න. වෙන මොකුත් දෙයක් උන්ගේ නෑ මචන්. මම බලාගෙන හිටියේ එදා බලය වෙනුවෙන් පිහි අරගෙන මිරිස් කුඩු අරගෙන කරපු අරගලයක් වගේ දෙයක් අද පාර්ලිමේන්තුවේ දී ජනතාව වෙනුවෙන් වෙයිද කියල . ආණ්ඩුව තමයි මේ වෙච්ච දේට වගකියන්න ඕනේ ජනතාවට ගෙවන වන්දි මදි කියල මුනට මිරිස්...