1. xengine

    කළුතර පැත්තේ කුල සින් දන්න අයගෙන් උදව්වක් ඕනේ.

    අවරුදු 10ක් + මචන් ලව් එකට. අපේ ගෙදරට කිව්වට පසේ මේ රෙද්දක් කියවන්න ගත්ත කියපන්කො. මට ඊයේ ඉඳල නින්දක් නෑ
  2. xengine

    කළුතර පැත්තේ කුල සින් දන්න අයගෙන් උදව්වක් ඕනේ.

    තැනක් යූ මචන්. හිතට පොඩ්ඩක් හොඳයි.
  3. xengine

    කළුතර පැත්තේ කුල සින් දන්න අයගෙන් උදව්වක් ඕනේ.

    අපේ අම්මලාගෙන් කෙස් මචන්. එකනේ කෙස් එක.
  4. xengine

    කළුතර පැත්තේ කුල සින් දන්න අයගෙන් උදව්වක් ඕනේ.

    රිප්ලයි කරන උඹලට ගොඩක් ඉස්තුතියි මචන්ල. මචන් ඒ කියන්නේ අඩු නැහැ නේද ? ------ Post added on 1736832531
  5. xengine

    කළුතර පැත්තේ කුල සින් දන්න අයගෙන් උදව්වක් ඕනේ.

    අනේ තැනක් යු මචන්. උඹට සුවර් නේ ද ?
  6. xengine

    කළුතර පැත්තේ කුල සින් දන්න අයගෙන් උදව්වක් ඕනේ.

    මචන් කළුතර පැත්තේ පතිරගේ කියල නම පටන් ගන්න අය මොන කුලේ ද කියල දන්නවද ? ඒ අය පාතරට ද ? කුල හයිරාකි එකේ කොහෙද ඉන්නේ? මචන් සිරා ප්‍රශ්නයක්. Kindly සිරා උත්තරයක් දියල්ල.
  7. xengine

    මම යනවා

    සුභපැතුම්!
  8. xengine

    පාසල් ගුරුවරුන්ට ටියුෂන් සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට යයි

    පේපර් ලීක් වීම වැලක්වීමට පාසල් තහනම් කරනු!
  9. xengine

    දැනගෙන MSc එකක් කරමුද

    අතේ සතේ නැතුව MSC කරන්ඩ යන මම!
  10. xengine

    Container නොම්බරේ කතාව - 🚢⚓🛳️

    අඩෝ අද කන්ටේනර් එකක් පිටිපාසෙන් එද්දී මොනවද යකෝ මේ ඉලක්කම් කියා කියා හිත හිත ආවේ කියපන්කො!
  11. xengine

    වාහන අඩු නොවුනොත්

    ටික ? හොඳ ටික. මිනිස්සුන්ට කටක් ඇරලා බැනගන්න බැරි කමට ඉන්නේ. තව මාස තුනක් වගේ ගියාම ප්‍රසිද්දියේ බනින්න පටන් ගන්නවා.
  12. xengine

    Nev vehicle tax

    එහෙම ගත්ත්තෝ ලංකාවේ 2nd හෑන්ඩ් වගන් R එකක් 50-55 කට යයි නේද ? :confused:
  13. xengine

    සජිත් රනිල් එකතු වෙයි?

    "සජිත් රනිල් එකතු වේ" කියන එක, "සජිත් ඉවත් වේ" කියල කිව නම් හරි නේද ?
  14. xengine

    Excise duty for vehicle imports announced

    2nd හෑන්ඩ් වැගන් R එකක් ගන්න හිටිය මදැයි! එව්වත් ලස්ස 60වත් වෙයිද මේ යන විදියට ?
  15. xengine

    Excise duty for vehicle imports announced

    බ්‍රෝ සමරිය කොහොමද? පොඩි වාහන කට්ටක් ගන්න බැරි වෙන ලයින් එකක්ද තියෙන්නේ?
  16. xengine

    දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන් සාමාන්‍ය සිරමැදිරියකට මාරු කෙරේ. 🌞

    නිරාශා වගේ නමක් තියන එක්කනෙක් නේද ? හිතපන්කෝ බැඳලා තිබ්බ නම් . දේපොළ ටික ඔක්කොම ගෑනිගේ. අරු හිරේ!

    No contents