තමන්ට නහුතෙට කෙලවෙලා ඉද්දි අනුන්ව ගලවන්න හදන්නෙ..දැන් කෝ අර දෙයි ගොල්ලා. උන් ගොලු බෙල්ලා වගේ ඇකිලුනා නේද. තව බෙහෙත් බොන්න මාමේ. තමන් ගොඩ යන්නෙ නැතුව අනුන් ගොඩ යවන්න හදන්නේ ගිහින් තවත් පවුලගෙන් බැනුම් නොඅසා කතරගම ගිහින් කලෙක්ෂන් එකක් දාලාවත් ණය ගෙවන්න. ලෝකෙට ණයකාරයෙක් නොවී. මේවා කවුරුත් කියවන්නෙ...