Full Hike එක කරන්න බැරිවෙයි. කටුසුකොන්ද යන්න බැරිවෙයි. හැබැයි දවසින් හන්තාන ගිහින් එන්න පුළුවන්. අවුලක් නැ. ගොඩක් හවස් වෙනකන් ඉන්න එපා. මීදුම සෙට් වුනොත් අතරමං වෙන්න බලනවා. පාරවල් හොයාගන්න බැරි ගානට මීදුම එනවා. තව දෙයක් වැඩිය සද්ද බද්ද දාන්න යන්න එපා. බඹරු ඇවිස්සුනොත් ලෝක ලෙඩක් වැටෙන්නේ. ඒ නිසා...