තව දුරටත් මගේ හිත කෑ ගසයි. ඇය මට ආදරය කලහොත් කිසිදා පූර්ණිව අමතර කරන්නට බැරි මගේ සිත නිසා ඇය පීඩාවට පත් වෙනවා නේද, පූර්ණි සමග කතා කරනවාටවත් ඇය අකමැති වුනොත් එය මගේ සිතට මොන ආකාරයෙන් දැනේවිද, මා කසාද බැන්දෝතින් ඇය මගේ මව සමග ගැටලුවක් ඇති කරගනීද, ඇය මට කෙදිනක හෝ නපුරු ලෙස සැලකුවහොත්, තරමක් සංවේදී...