1. ^Night Fury^

    පින්නපොල සර්

    මම පොරව සාධාරණය කරනවා නෙමෙයි නමුත් යකෝ මාත් ගියා අපේ අක්කකලත් ගියා 2008- 2010 කාලේ. රිවිශනුත් ගියා එක පාරක්. ධර්ම වැඩසටහන් වලටත් ගියා. ඒවගෙන් නම් බ්‍රේන්වොශ් රෙද්දක් නෑ. සාමාන්‍යයෙන් තරුණ අයට ගැලපෙන විදියට ධර්ම වැඩසටහන් තිබ්බේ. සිල් ගන්න කේස් අනන් මනන්. උඹ කියන විදියට නිකන් බාගෙට බාගයක් මහන...
  2. ^Night Fury^

    නානල 6% න් ගේම ගහන හැටි..

    UK ඕනවට වඩා Diplomatic වෙන්න ගිහින් කෙලවගෙන තියෙන්නේ හොඳම එකෙන්. අරාබියේ ප්‍රින්ස් කෙනෙක්ම කලින් වීඩියෝ එකක කියනවා UK උන් මුස්ලිම් අය ගැන නොදැන අනික් උන් සතුටු කරන්න ගිහින් කෙලවගන්නවා. ඒක තේරෙද්දි කල් වැඩියි කියලා.
  3. ^Night Fury^

    කසාද බඳිනවනම් මේ වගේ පවුලකින් බඳින්න ඕනේ 😙

    මේකේ අඩුකුලේ වයිබ් කියලා දාගෙන හැමිනෙන එවුන්ට තේරෙන්නේ නෑ උන් නටලා වීඩියෝ එකක් දැම්මත් ඔහොම තමයි පේන්නේ කියලා. :rofl:
  4. ^Night Fury^

    මෙන්න කෙල්ලෙක් මරන්න හදනව ගුපියනේ

    මේ සීන් එක මොකක්ද බං? ඔව් බං. ඔය හොර ලී මඩු කරන එවුන් පොලිසියට සල්ලි දෙනවා හැම සතිය ගානෙම අහක බලන්න උන්ගේ හොර ලෝඩ් යද්දි. ඕවා කම්ප්ලේන් වෙද්දි පොලිසියෙ එවුන්ටමනෙ බඩේ පාර වදින්නේ කියලා ඔත්තුව දුන්න එවුන්ව ලීක් කරනවා. කුඩු කේස් වලත් ඕකම තමයි වෙන්නේ. වැඩක් නෑ කතා කරලා. ඕක නම් වීඩියෝ තියෙන නිසා...
  5. ^Night Fury^

    මෙන්න කෙල්ලෙක් මරන්න හදනව ගුපියනේ

    කමෙන්ට් වල හැටියට නම් ලී මෝලක හොර වැඩ ගැන පොලිසියට ඔත්තු දුන්නා කියලා තමයිලු කතන්දරේ වෙලා තියෙන්නේ කියලා කියන්නේ. ඒ කියන්නේ පොලිසියෙන් මුන්ට කියලා තියෙනවා ඔත්තුව දුන්නේ කවුද කියලා.
  6. ^Night Fury^

    This is not Gaza; it is Badulla ලු. මාර වැඩේ ලංකාවට උනේ!

    උඹලා හිතන් ඉන්නේ සුනාමි වලින් එහෙමත් අවතැන් උන එවුන්ට පහුවදාම ගෙවල් හම්බුනා කියලාද? සමහර උන්ට අවුරුද්දකට වැඩියෙන් ශෙල්ටර්ස් වල හිටියා. මොන රජයක් හිටියත් ඕක තමයි වෙන්නේ. මොකද පවුලක් දෙකක් නම් මොනවා හරි කරන්න පුලුවන්. පවුල් කී දාහක්ද ඔය විදියට. ඒ මිනිස්සු පව් ඉතින්. නමුත් කරන්න දෙයක් නෑ.
  7. ^Night Fury^

    මේ පොන්නයෝ දෙන්න පොලිසියෙන් අස් කරලා නෙමේ හිරෙත් දාන්න ඕන වැරද්දක් නේද කරන්නේ ?

    ඕකෙන් වෙන්නෙ ඇල්ල මිරිස්ස වැලිගම වගේ ඈත පැති වලින් එයාපොර්ට් එකට ගෙස්ට්ලව බස්සන්න එන එවුන්ට ශොට් එක වදින එක. මොකද උනුත් ඊට පස්සෙ කරන්නේ එයාපොර්ට් එකට දාලා උන්ගේ පැත්තට හයර් එකක් වදිනකන් ඉන්නවා. ඔය කේස් එක දිගට ඇදුනොත් ආඬිඅම්බලම, සීදුව කටුණායක පික්මී දුවන එවුන් ටික රැකන් ඉඳලා පිටින් හයර් ගන්න...
  8. ^Night Fury^

    Uber eats / pickme food

    ඕක මචං උඹට කරලාම තමයි බලන්න වෙන්නේ. ඕක ඩිපෙන්ඩ් වෙන කාරණා කීපයක් තියෙනවා. උඹ දුවන පැත්ත, ටයිම් එක, මිනිස්සු ඕඩර් දාන ප්‍රමාණය ඉන්න රයිඩර්ස්ලා ගාන වගේ සාධක එක්ක. දන්න තරමට ගේමක් ගහන්න පුලුවන්. සමහරු ඇප් දෙකෙන්ම එකම රූට් එක ලයින් කරනවා. එතකොට එකම රූට් එකෙන් ඕඩර් දෙකක් දීලා සල්ලි ගන්න පුලුවන්...
  9. ^Night Fury^

    පේරාදෙණියේ යකා පාලම ගාව වතුර level එක බලපන්කො!! 😱😱

    අර ගෝඨා ජනාධිපති වෙලා ඉද්දි රටේ ලයිට්, වතුර, පෙට්‍රල් නැතිව මුලු රටේම මිනිස්සුන්ටයි, ආර්ථිකේටයි කෙලවුනා වගේද බං? ඊට වඩා රටකට වෙන්න පුලුවන් වෙන ව්‍යසනයක් තියෙනවද? එහෙම බැලුවොත් ගෝඨා කියන්නේ කාලකන්නි මූසල අල්ට්‍රා ප්‍රෝ මැක්ස්.
  10. ^Night Fury^

    වැව රවුම පාතාලය හිස ඔසවයි

    කුරුණෑගල එවුන් ඔය ටයිම් වැව රවුමට යන්නේ නෑ බං. ඔය ඉන්නේ ගලෙන්බිඳුනු වැව, ගලේවෙල, නිකවැරටිය එකී නොකි සෙට් එක. හවස 4න් පස්සේ ඔය එකෙක් නෑ වැවරවුමේ හොයාගන්න. :lol: :lol:
  11. ^Night Fury^

    රට විරුවන් 2025 දී වැඩියෙන් ඩොලර් ඵවලා..♥️🙏

    කලින් ආණ්ඩුවෙ හපන්කම් නිසානේ බං බුරුතු පිටින් රටින් ගියේ/යන්නේ. යන උන් අඩු ගානේ ඔහොම හරි සල්ලි එවන එකම ලොකු දෙයක්.
  12. ^Night Fury^

    SLT Fiber connection තියෙන උන්..

    මම කම්ප්ලේන් එකක් දැම්මා. උන් දැන් කතා කරලා කිව්වා Europe Site and Some other sites වලට පොඩි කේස් එකක් යනවාලු. ඒක sort out කරන ගමන් ඉන්නේ කියලා.
  13. ^Night Fury^

    SLT Fiber connection තියෙන උන්..

    මේ ටිකේ මොකක් හරි කේස් එකක් තියෙනවා. සමහර සයිට් වලට යන්න දෙන්නේ නෑ Safe නෑ කියලා. සමහර ඒවා ස්ලෝව්.
  14. ^Night Fury^

    Elakiri eke inne Introvert lada

    ඉස්සර නම් අවුලක් නැතිව Extroverts සෑහෙන්න පිරිසක් හිටියා. කිරියේ පීක්ම කාලේ තිබ්බේ 2012-2015 වගේ. ඒ කාලේ ඉතින් මේකේ එක එක Events එහෙමත් සංවිධානය කරලා සෙට් වුනා. දැන් ඒ ගොඩක් අය උඩින් පල්ලෙන් කිරිය බලනවා ඇරෙන්න කමෙන්ට් එකක් වත් දාන්නේ නෑ. ඉස්සර ගොඩක් උන් මේකෙම ලැගලා හිටියට මොකක් හරි ඉවෙන්ට් එකක්...
  15. ^Night Fury^

    365 දවසෙම Hotel වල ලගින කෙල්ලෙක්

    ගොඩක්ම කොලෑබ්ස් තමයි බං. මුන්ටත් මොකො ගානත් හම්බෙනවා. කන්න බොන්න ඉන්න ඇතුලු ටොප් ෆැසිලිටි ඔක්කොම අත්විඳින්න පුලුවන්. ගොඩක් මිනිස්සු බර ගානක් වියදම් කරලා ගන්න රිලෑක්සින් අනන් මනන් කරන්න මුන්ට සල්ලිත් ලැබෙනවා. පවර් ඔෆ් සෝශල් මීඩියා තමයි.
  16. ^Night Fury^

    හෂිනි ගෝනගල 😌🤎

    APIIT එක බං හයි එන්ඩ් හුත්තක් නෙමෙයි. එතකොට සෙට් වෙලා හිටි කොල්ලා සල්ලිකාරයෙක්. උගෙ පවර් එකයි මේකිගේ ෆේම් එකයි නිසා කැරි ඇටිටුයුඩ් එකෙන් හිටියේ.
  17. ^Night Fury^

    හෂිනි ගෝනගල 😌🤎

    ඔය හුත්තිට කර්මේ බලපෑවේ. කැම්පස් එකේ කොල්ලෙක් ඇඟේ හැප්පුනා කියලා මේකි කොල්ලො සෙට් එකක් ගෙනත් අරූට ගහලා දනගස්සවලා මෙකිට වැන්දෙව්වා. එහෙව් පාර්ට් දාගෙන හිටියේ මේකි ෆේමස් නිසා. අන්තිමට ෆේමස් එක පුකෙන් ගියා ලීක් කරන්.
  18. ^Night Fury^

    Perera & sons අස්සෙම caravan fresh දාන ඵක කැත වැඩේ නේද..😡😬😖

    ඔව්. බිස්නස් හරියන්නේ නෑ. නෑ මචං. මේක මීගමු පාරේ. ඔව් මචං. සිංහ එක තමයි.
  19. ^Night Fury^

    හොර පුඩිං දෝ‍සිව පොලිසියෙන් ඵළවයි.🔴.පුඩිං නිසා ඉස්සරහට මිනී මරාගනී වගේ..🔪🍧😂😂

    ඒක ඇත්ත හැබැයි ඌ ඒකට පටන් ගන්න මාස ගානකට කලින් ඉඳලා බං ඔය රෙසිපි එක මාස්ටර් කරා. මට මතකයි ඌ ඔය මාකටින් පාර මුලින් ලොකුවටම කරලා ඊට පස්සේ තමයි බිස්නස් එක පටන් ගත්තේ. කොටින්ම පුඩින් කාර්ට් එක හදන ඒවාගේ විඩියෝ ඉඳලා ඌ දැම්මා. ඌගේ පුඩින් කොලිටි ඒකයි. ඒක දැකලා දවසින් දෙකෙන් හතු පිපෙන්නා වගේ අනික් උන්...
  20. ^Night Fury^

    Perera & sons අස්සෙම caravan fresh දාන ඵක කැත වැඩේ නේද..😡😬😖

    ඕකම කරන්න හැදුවා P&S එකත් කුරුණෑගල. මෙහෙ තියෙන පරණම බේකරි එකක් ඉස්සරහා දැම්මා ක්‍රවුඩ් එක කඩන්න. අවුරුද්දක් යන්න වුනේ නෑ බල්ලෝ වගේ අකුලන් ගියේ. මෙහෙමයි ඉතින් කාටත් අයිතියක් තියෙනවා ඕන තැනක එහෙම කඩයක් ඕපන් කරන්න. ඒ කඩේට මිනිස්සු එන නොඑන එක ඉතින් තීරණය වෙන්නේ බිස්නස් එක කොච්චර කොලිටියකට ගෙනියනවද...

    No contents