1. ^Night Fury^

    යුරෝපෙන් තම්බින් පන්නයි ? Reform UK

    මට සිරාවටම තේරෙන්නේ නෑ මුස්ලිම් උන්ගේ ලොජික් එක. උන්ගේ මුස්ලිම් රටේ ඒ පරිසරයෙ ඉන්න බෑ කියලා සරණාගතයෝ විදියට එනවා. ඇවිත් ටික කාලෙකින් අර කලින් රටේ තිබ්බ නීති/පරිසරය ඕනේ කියලා උත්ගෝෂන කරනවා. හුත්ත ඉතින් නෑවිදින්ම හිටියා නම් හරිනේ අර හොඳට තියෙන රටවල් වලටත් කෙලවන්නේ නැතිව.
  2. ^Night Fury^

    ගුටිබැට හුවමාරුවකින් කෙළවර වූ ෆෝන් හැදිල්ල.

    පක දන්නවා කොළඹ එවුන්. ඩිස්ප්ලේ මාරු කරන, බැටරි මාරු කරනවා වගේ ඒවා ඇරුණම බොහොම සුළු පිරිසක් විතරයි බෝර්ඩ් එකක් රෙපෙයාර් කරන මට්ටමට ඉන්නේ. රෙපෙයාර් කියලා නම ගහන් හිටියට රිප්ලේස් කරන ඒවා විතරයි කරන්න දන්නේ. සොෆ්ට්වෙයාර් පැත්ත එහෙම නම් 0යි. එක පාරක් මට රූට්‍ කරලා පොඩි වැඩ ටිකක් කරගන්න හෙව්වා කොළඹ...
  3. ^Night Fury^

    මත්තල ගුවන් තොටුපල ගුවන් යානාවලින් පිරී ඉතිරී යයි 😍

    ‍Yup. අද පාන්දර දුන්නා දොඹෙන් යන්න. ඔක්කොම වගේ ලොකු ඒවා Divert කරා.
  4. ^Night Fury^

    negambo wala balanna than

    Browns Beach තමයි. Lagoon පැත්තට ආසයි නම් Lagoon එකටත් ගියැකි.
  5. ^Night Fury^

    මොඩල්ගෙ/නිළියගෙ නම දැනගමු official thread

    https://www.instagram.com/samarappuligesilva/?hl=en
  6. ^Night Fury^

    කවුද මේ නිලියක්ද?

    නබියා පොඩි කෙල්ලො දූෂණය කරපු පලියට හිතන්න එපා හැම ආගමකම ශාතෲන්ලා කාමාතුරයෝ කියලා :rofl:
  7. ^Night Fury^

    Europe යන්න bluecollar job

    ජොබ් වීසා වලට යන අයට ඔය හුත්තවල් නෑ බං. මොකද වීසා එක ඕල්රෙඩි කම්පැනි එකෙන් දෙනවානේ. යන්න විතරයි තියෙන්නේ. ඔය අනික් හැම හුකාරිස් එකක්ම ඕනේ ස්ටුඩන්ට් හරි විසිට් හරි යන එවුන්ට.
  8. ^Night Fury^

    Drone එකක් ගත්තා

    ඕක ඉක්මනට CAASL එකේ Register කරපන්. ඒක Reg කරන්න Liability Insurance එකක් ඕන. SLIC ලා කරනව. Reg නොකර ඕක යවලා අහුවුනොත් හෙනම නඩුවක් කන්න වෙනවා. කොහොම වුනත් යවන්න පර්මිශන් ගන්න ඕන. ශේප් එකේ යවන්න පුලුවන්. හැබැයි ඉතින් එහෙම පර්මිසහ්න් නැතිව යවලා මොකෙක් හරි කේස් එකක් ඇද්දොත් බඩු බනිස්. මුලින් ටිකක්...
  9. ^Night Fury^

    වරදක් නොකර ලයිෂන් එක අත්හිටෙව්වාට රථවාහන පොලිසියෙන් මිලියන 200ක වන්දියක් ඉල්ලයි

    වන්දි ඉල්ලන්නේ එහෙම තමයි මචං. මොකද ඉල්ලන ගානෙන් ගොඩක් අඩු ප්‍රමාණයක් හම්බෙන්නේ. ඒකයි ලොකු ගණන් ඉල්ලන්නේ. එතකොට සැලකියයුතු මුදලක් ලැබෙනවා.
  10. ^Night Fury^

    🤣මේවාට කමෙන්ට් කරලා තියන ගෑනු ගොඩ බලපන්කෝ 😂

    හිතනවට වඩා ලංකාවේ ගෑනුන්ට මිනිස්සු නෑ කොහොමත් ගෑනු ප්‍රතිශතය වැඩි නිසා පිරිමින්ට වඩා. සුත්ත නළලෙ තියන් හිටියට කල් යන්න යන්න උන්ට හොඳ පිරිමි මිස් වෙනවා. ඊට පස්සේ ඉතින් බැඳපු එකක් හරි කරගහන්න තමයි බලන්නේ. ඒ වගේම තමයි හිතනවට වඩා ඩිවෝර්ස් රේට් එකත් පට්ටම වැඩියි ලංකාවේ දැන්.
  11. ^Night Fury^

    Redmi Phones.

    රාජකාරි වැඩ වලට Redmi 15C එකක් තියන් ඉන්නේ. එක නම් හොඳටම බැටරි ලයිෆ් තියෙනවා. ගානත් උඹේ බජට් එකට සෙට් වෙනවා.
  12. ^Night Fury^

    මුතුගල ස' 😖

    එතන ලොජික් එක මට තේරෙන් නෑ. පන්සිල් පද පහ රැකගන්න බැරි අපි බනින්නෙත් උපසම්පදා සිල් රැකගන්න බැරි වුන කෙනෙක්ටමනෙ. (මම මේ කියන්නේ හාමුදුරුවො විදියට ඉඳලා වැරදි වලට අතේ මාට්ටු වුන අය ගැන ඔය බඩු ගහලා බීලා ගංජා ගහලා අහු වුන කේස් වලට අදාලා අය හොඳේ) ඉතින් එහෙම කෙනෙක් නමට පමණක් ස්වාමින්වහන්සේ කෙනෙක් වෙනවා...
  13. ^Night Fury^

    දෙවියන්ට භාරවෙලා හරි ගියපු අය ඉන්නවද?

    ඔය හැටි දෙවියන්ගේ බැල්ම වැටෙනවා නම් මේ රට සුරපුරයක් වෙන්න එපයි බං. රටේ බහුතරයක් මිනිස්සු අපි දන්න දා ඉඳලා දුක් විඳිනවා. ගොඩක් අයට මුලික අවශ්‍යයතාවත් සපුරගන්න බෑ. හැබැයි ඇහුවොත් කියන්නේ මේ රටේ ඉපදෙන්න තරම් පිනක් නෑ කියලා. ඕකට තර්ක කරාම කියන්නේ ඒක ඒ මිනිස්සුන්ගේ ලැබීම කියලා. ඉතින් කර්මයෙන්ම...
  14. ^Night Fury^

    නිධානයක් උඩ ඉදගෙන මුහුදට දත නියවන විදිහ

    අපේ කලින් හිටි හැම පකාම කරන්නේ ශිපින් කම්පැනි වලින් පගා ඉල්ලන එක. ඉතින් ගොඩක් උන් කැමති නෑ. පගා දෙන්න කැමති නැති වුනාම ඒවාට කේස් අදිනවා. ඕවා ඉතින් කාලෙක ඉඳලා සිද්ධ වෙන දේවල්. ඕක වරායට විතරක් පොදු නෑ. මතක ඇතිනේ මීතොටමුල්ල කුණු කන්ද කඩන් වැටුන වෙලෙ ජපන් කම්පැනි එකක් ඩොලර් මිලියන 20ක රීසයිකල්...
  15. ^Night Fury^

    ඉන්දරෙගේ අම්මගෙ හුත්ත තමයි වැහිකලු ඇවිල්ල තෙමෙන්නෙ. මාර්තු අග ඉඳල රට පුරාම වේලෙනව. අප්‍රේල් නැවතුණාට මැයි ජූනිවලත් තද නියං. Amanda Prediction✌️

    හොඳම දේ තමයි ඉන්දරේට මැච් එකක් ප්‍රෙඩික්ට් කරන්න කියලා බය නැතිව ඒකේ අනික් පැත්තට ඔට්ටුව දාන එක. බඩු ශුවර් ඉතින් එකෙන්ම
  16. ^Night Fury^

    තුන් නිවුන් දියණියන් වෙනුවෙන් ඔබගෙන් ආධාර ඉල්ලයි

    ඒක ඇත්ත. මෙහෙම හරි හදන එක ලොකු දෙයක්. ඒත් ඉතින් බං ලූප් එකක් එහෙම දාන්න මහ ගානක් යන්නේ නෑ. රජයෙනුත් කරනවා. ගොඩක් උන්ගේ තියෙන්නෙ නොසැලකිල්ල සහ කළමනාකරණය නැති එක. බලපන්කො සමහර එවුන්ට ළමයි 6,7 ඉන්නවා. හැබැයි මහත්තයට වැඩට යන්න බෑ මහන්සි වෙන්න බෑ පපුවෙ ප්‍රශ්නයක්. ගෑනිටත් එහෙමයි. හැබැයි උන්ට හුකද්දි...
  17. ^Night Fury^

    තුන් නිවුන් දියණියන් වෙනුවෙන් ඔබගෙන් ආධාර ඉල්ලයි

    කලින් ළමයෙක් ඉන්නවා බං. එහෙම තියන් තව ළමයෙකුත් හදන්න හැදුවා කියන්නේ (නිවුන්නු බලාපොරොත්තුවෙන් හදන්නේ නෑනේ) ඔය තත්වෙ එක්ක කැරිම රිස්ක් එකක් සහ ගොන්කමක්.
  18. ^Night Fury^

    සින්හලු මේක සුපිරි හොල්මන් ෆිල්ම් එකක්.. මම හිතන්නේ කොපියක් නෙමෙයි.. 🤔

    යකෝ දැන් ඉස්සර වගේ ගොන් පාර්ට් ඒවා නෙමෙයි සුපිරිම ට්විස්ට් එහෙම තියෙන ෆිල්ම් ගහනවා මලයාලම් එහෙම.

    No contents