ස්වකීය සංගීත දිවියට අඩ සිය වසක් පිරෙන තවත් සති දෙකකින් ලුම්බිනියේදීම 'ස' අවසන් ප්‍රසංගයත් වේදිකා ගත කැරුමටයි වික්ටර් රත්නායකයන් ගේ සුදානම.
සජීවී ප්‍රසංගය නවතා දැමුවත්, විද්‍යුත් තාක්ෂණයෙන් සිය අවසාන වේදිකා ප්‍රසංගය සංරක්ෂණය කැරෙන බව ඔහු පවසයි.
ශිල්පියාගේත්, ශිල්පයේත්, ප්‍රසංග කලාවේත් පෞරුෂය...