උදව්වක්_දෙන්න!!!
පොඩි උදව්වක් ඕනේ.මම PC 1ක් ගන්න කියලා බලන්නේ.ටිකක් බලලා කියනවද මේ quotation එකට මේකේ ගාන කීයක් විතර වෙයිද කියලා.
Processor - CORE i7 960/3.2GHz/4.8GT QPI/8MBCACHE/LGA13
Mother Board - any Intel Board suits for i7
Ram- Kingston RAM 4GB KIT ( 2 x 2GB) DDR3
VGA card - any VGA...