එම්බ්‍රොයිඩර් ඩිසයිනින්
අපි මේ කතා කරන්න යන්නේ embroidery ගැන. මෙය වැදගත් වෙන්නේ ඇඟලුම් කර්මාන්තයේ නියලෙන අයට.
මොකද අද embroidery design එකක් නැතුව ඇදුමක් වෙළද පොළට නිකුත් කරන්න නොහැකි තරම්. මොකද අද මේවා අතර ලොකු තරගයක් තියනවා.
ඒ නිසාම අද embroidery designer කෙනෙකුට ලොකු ඉල්ලුමක් තියනවා...