Dialog 0777 පස්සේ තමා 0773, 0772 වගේ නම්බර් පිලිගන්නේ. 076 & 074 පිලිගැනිම ඊටත් අඩුයි. මොබිටෙල් 070 එකටත් ඔය සෙතේමනේ.... මොනවා උනත් මේ යන විදිහට number portability නම් එන එකක් නෑ වගේ
මගේ කනෙක්ශන් එක ගත්තේ 2000-01-01 මතක විදිහට. අදටත් පාවිච්චි කරනවා.
------ Post added on 1660123483