මමත් අනෝජ් වෙද මහත්තයව හමුවීමට ගියා... ඔවුන්ගේ ක්‍රමයට ලෙඩ දුක් සුව කිරීමට තරමක කැප කිරීමක් කරන්න ඕන. නමුත් මටනම් හිතෙන්නෙ එ් ක්‍රමය ප්‍රායෝගිකයි කියල. හැබැයි තමුන්ට හිතේ සැකයකින් වෙදකම් කරන්න ගියොත්නම් මේ වෙදකමනම් හරියන එකක් නෑ. ඒ නිසා හොද විශ්වාසයකින් කැපකිරීමකින් යන්න.