නොදකින් උදව්වක් ඉල්ලුවහම එකෙක්වත් බලන්නෙ නෑ..කෙල්ලෙක් රෙද්දක් උස්සන් ඉන්න එකක් දැම්මනම් රිප්ලයි කෝටියයි...
මචන්ලා මට උබලා ගහපු Nature,girls,landscape etc....Photos ටිකක් මෙතන දාපන්කෝ...
මට Lightroom පොඩ්ඩක් ඉගෙන ගන්න..මන් ලග හොඳ ෆොටෝ නෑ ගහපුවා....:sorry::sorry::sorry::sorry:
එඩිට් නොකරපු...