හොද thread එකක් මචන් ......අපිට දැන් property හොයා ගන්න පුළුවන්
1.වෙබ් site මොනවද?(සමහර ඒවායේ තියෙන්නේ මාස ගානක් පරණ ඒවා - ikman ,lankapropertyweb.com වගේ ඒවානම් ඉක්මනින් Update වෙනවා )
2. පත්තර වලත් ගොඩක් ඇඩ්ස් දානවා තාම (ලහිපිට ,hitads 2,වටපිට -සිළුමිණ )
3.Property Selling කරන Company වලින්...