1. Martian Professor

    උබල ගිහින් තියන රටවල් මොනවද?

    ලංකාවේත් හැම තැනම ගිහින් නැද්ද කොහෙද බං...
  2. Martian Professor

    කිරියෙ නැද්ද ලංකාවෙ නොවන කෙල්ලෙක් බැදපු කෙනෙක්?

    උබ ට තේරුණා වැඩේ.... අන්න ඒකයි සීන් එක...
  3. Martian Professor

    කිරියෙ නැද්ද ලංකාවෙ නොවන කෙල්ලෙක් බැදපු කෙනෙක්?

    @Candid-B බැදලා ඉන්නේ පිටසක්වල කෙල්ලෙක්...
  4. Martian Professor

    😅පිට කැසුවත් අපේ උන් විඩීයෝ කරනවා හැබැයි කියන්නෙ ලිංගිකත්වය මැජික් එකක් නෙමෙයිලු

    බැනේ බං.....මේකේ කැකිරාවේ ඉස්කෝලේ ගියපු උන් ඉන්නවනේ ඒ කෙල්ලගේ කාසාදෙත් කැඩෙයි...මගේ කාසදෙත් කැඩෙයි.... ------ Post added on 1778224035
  5. Martian Professor

    😅පිට කැසුවත් අපේ උන් විඩීයෝ කරනවා හැබැයි කියන්නෙ ලිංගිකත්වය මැජික් එකක් නෙමෙයිලු

    මේක දකිද්දී මට මතක් වෙනවා... පාසල් කාලේ සුන්දර අත්දැකීම්... ඒව කියන්න බෑ... කෙල්ල අධුරණ එකෙක් වත් හිටියොත්....
  6. Martian Professor

    කපිල මහින්ද මැරුවෙ කියල....

    You got the point man... Ookama un me wage thama...
  7. Martian Professor

    Nawathath aragalayak eida bn?

    Sirawata... Nian kanna denneth ne Beheth denneth Ne Covid ne..... Gedarata wela Kohewath Yanna enna nethuwa iddi 5000k Denneth Nane අර්බුද නිර්මාණය කොට බලයට පැමිණෙන්නෝ අර්බුදයකින්ම විනාශයට පත්වේ. :yes: (2) ------ Post added on 1778221403
  8. Martian Professor

    ඩිලාන් සහ ආගම් ..

    හැබැයි මරියා කන්‍යාවියක් ලු නේද... තාත්තෙක් නැලුනේ බබා ට..... මහාමායා හිනායක් දැක්ක ට හම්බුනා ළමයාට තාත්තෙක් හිටියා
  9. Martian Professor

    ඩිලාන් සහ ආගම් ..

    රිද්දන්න එපා.... අවිහිංසාවාදී වෙන්න...
  10. Martian Professor

    පකිස්ථාන කෙල්ලට ස්කාප් දාන්න ගිය තම්බියා ගූවී පලායයි

    සිරාවට... උන් මාර හිර වෙලා ජීවත් වෙන්නේ... ටිකක් කතා කරලා ෆිට් උනාම බේරෙන්න බෑ.....
  11. Martian Professor

    🟥 පවුල් ජීවිතයක් ගත කරන්න නුසුදුසු කෙල්ලන්ගෙ ජොබ් මොනවද ?🟥

    පිරිමි වගේ නෙමෙයි බං උන්ට... අපි කීයක් හරි වැඩියෙන් හෙව්වම එයාලට දෙයක් කරලා දෙන්න නේ හිතන්නේ... උන්ට එහෙම නෑ... සල්ලි හොයද්දි ඔලුව ඉදිමෙනවා.... කිසි දෙයක් කතා කරලා විසඳගන්න බෑ... පණ්ඩිත වෙනවා.....රිලේශංශිප් එක ටිකක් දුර වෙනවා.... ඒවගේ ඉන්න ගෑනු කරන ඒව බල බල ඇවිත් උබෙ ඔලුව කනවා... ඒවම කරන්න ඕනි...
  12. Martian Professor

    Awa awa badu packet

    සිරාවට.... ආයේ එකක් එයි ද බං...
  13. Martian Professor

    ජීවිතේ මහන්සි නැද්ද උබලට..?

    ජිවිතේ හරි මහන්සි තමා බං..... අමාරුවෙන් හුස්ම ඇද ඇද යන්නේ
  14. Martian Professor

    අපි දෙන්නා හදපු site එක

    supiriyak... Puusage As deka Light wena widiya kiuwoth Mn sathutin

    No contents