1. captain haddock

    Nigga (Scurvy) Talks

    ඇයි ඩෝ ? කව්ද මෙතන නාන් නැති උන් ඉන්නෙ ?
  2. captain haddock

    chanda prathipala 2011

    මචං ඔය ප්රතිථල වැඩක් නෑ.. බැලුවත් නොබැලුවත් ඕක ආන්ඩුව දිනුම්... මම යනවා.. උඹත් නිදා ගනිං... අපි නිදි මරාගෙන ඡන්ද බලන දවසක් ඉක්මනටම එයි මචං.. !
  3. captain haddock

    chanda prathipala 2011

    මිනිස්සුන්ටත් කරන්න දෙයක් නැතුව මේ ඉන්නෙ... අසාදාරනකං උහුලගෙන... හැබැයි ඒ දවස වැඩි ඈතක නෑ.... ආයෙ ගම් උදාවවල් බිහි වෙලා රටටම සෙතක් වෙන කාලය දුර නෑ..!:)
  4. captain haddock

    තල්මස් මෝරුන් සමග.

    ශෙනොක්ස් !!!
  5. captain haddock

    chanda prathipala 2011

    එක්සත් ජාතික පක්ශයට නිවැරදි නායකත්වයක් ලැබුන දවසට බලාගමු..!
  6. captain haddock

    Dopers Only - බොන අයට...

    යකෝ බොන අයට විතරයි කියලා සිංහලෙං ගහලා තියෙද්දිත් නොබොන උන් ඇවිල්ලා පඩි ටෝක් දීලා මගේ රෙප් කපලා යනවා..... එක්කො මුංගෙ ඇස් පේන්නෙ නෑ.. එක්කො මුංගෙ අම්මලා මුන්ට සිංහල අකුරු කියවන්ඩ උගන්නලා නෑ..
  7. captain haddock

    Dopers Only - බොන අයට...

    Dopers Only - බොන අයට... 07-24-2011 12:36 AM drugs = poison
  8. captain haddock

    RABBITS KINGDOM !!!

    :rolleyes::rolleyes: කව්ද මගෙ රෙප් කැපුවෙ ? :rolleyes::rolleyes:
  9. captain haddock

    පෙන් එක ලැප්ටොප් එකක් කරගන්න විදිහ.....

    එළ එළ ඔහොම යං.. වටින වැඩක්
  10. captain haddock

    සිංහල උපසිරස යොදමු (Sinhala Subtitle Tutorial)

    අර කැරෝකි වල වගේ පාට වෙලා යන්න අකුරු හදන්නේ මොකෙන්ද ??
  11. captain haddock

    Best Virus Protection for ElaKiri members

    එළ එළ.. වයිරස් ගාඩ් එකක් හොය හොය හිටියේ..!
  12. captain haddock

    EK Mega Party - Season 04 !!

    මරු ප්ලේන්ටිය
  13. captain haddock

    Dopers Only - බොන අයට...

    අද බොන්න බෑ බං :( එළ ෆන්ටක් ගමු කස්ටිය... බොන්න එන්න
  14. captain haddock

    ටින් ටින් ට කැමතිද ? 

    ටින් ටින් ලොක්කා
  15. captain haddock

    RABBITS KINGDOM !!!

    තෝ නෙවෙයි මොට්ට රිලවො... මම කීවෙ අර නාන හා පැටියා ගැන.. :rolleyes::rolleyes:
  16. captain haddock

    Nigga (Scurvy) Talks

    බක්කරේ..................!!!!!
  17. captain haddock

    RABBITS KINGDOM !!!

    මගෙ හා පුටියා.. !:P:P

    No contents