මොකක්ද මේ අවුල...???
මචන්ලා,මට පෙරේදා හවස ඉඳන් එලකිරි එකට එන්න බෑනෙ,(එලකිරි විතරයි.අනිත් ඕන සයිට් එකකට කිසිම අවුලක් නැතුව යනවා),,,
මෙහෙමයි,එලකිරි හෝම් පේජ් එකට එනවා,ඒත් ඊට පස්සෙ මොන ලින්ක් එකක් ක්ලික් කරත් මෙන්න මෙහෙම පේජ් එක සුදු පාට වෙලා යනවා විතරයි.මොන Browser එක Use කරත් මෙහෙමයි.මේ ත්රෙඩ්...